~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගණන් :baffled: ඔය ගෑනු දැරිවියෙක්ට පොඩ්ඩක් කොට සායක් ඇඳගෙන දේවාලේ වැට ගාවට එන්න කිව නං පැණි බාල්දියක් විතර එකතුකරගන්න පුළුවන් උඹෙන් :D

    :rofl::D:D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගිනිමැලයව ලිපට ඔබල ගින්දර අරන් සාරටයි සයෝටයි මාරුවෙන් මාරුවට පොලිසගේ බැටන් පොල්ලෙන් හැඳි ගාන්න කියමු :baffled:

    මොට්ට වෙනවා පීරී ගානවා ආය මොට්ට වෙනවා පීරී ගානවා :baffled:
    දැන් ගෙවිලා ගෙවිලා තලේ අතුරුදහන් වෙලා ඇති

    :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බණ්ඩාරවෙල ලගැදි යන්න ඕන කිලා අම්ම කිවා :baffled::baffled:එහෙන් සිතල කෙල්ලෙක්වත් සෙට් වෙයි කිල හිතුන :baffled::P
    :baffled::lol:man me beluwe ayeth online boot ekakwath wadilada kiyala
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගිනිමැලයව ලිපට ඔබල ගින්දර අරන් සාරටයි සයෝටයි මාරුවෙන් මාරුවට පොලිසගේ බැටන් පොල්ලෙන් හැඳි ගාන්න කියමු :baffled:

    මූ ට එක එක දවසට එක එක පොලූ මතක් වෙනවා..මොකද බන් ඒ:D:D:D