~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry:muth enawane apita kelinna.ai yako dewaleta nakiwena joduwak benduwama awla mokakda.paththare ad danna one na.kapu gasthu na.kemathi nam a gana dewale kateta danna
    කවුද කවුද ඔය මනමාලය :baffled: මම මේ බැලුවේ සාරට බලහත්කාරෙන් කාවහරි බන්දල දෙන්න යනව කියල. අපේ කෙනෙක් කැමති නං ඉතින් මාත් සපෝට් කරන්නන්කෝ :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔෆිස් වැඩ තමා බ්‍රෝ. ගෙදර එන්නේ ටිකක් රෑ වෙලා නේ.
    :nerd:
    :D
    කවුද කවුද ඔය මනමාලය :baffled: මම මේ බැලුවේ සාරට බලහත්කාරෙන් කාවහරි බන්දල දෙන්න යනව කියල. අපේ කෙනෙක් කැමති නං ඉතින් මාත් සපෝට් කරන්නන්කෝ :yes:
    ;)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    tikakata kalin gaththa photo ekak...
    f413cc1d472ab1ed85d6c0d5493109be--proposals-pictures-amazing-proposals.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනං ඔක්කොම යට කලිසමේ ඇත්තේ :P කෝ පොලිසා මුව අල්ලගනින් අත් දෙකෙන් මම කලිසම ගලවල සල්ලි ටික එලියට ගන්න :rofl:

    වනචර කටුස් :dull::dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :angry: සල්ලි යකෝ සල්ලි :angry:

    පල පල
    උබ ඔහොම කියල දිල්ඩුද්වත් චෙක් කරලා ඌ දැන් ලජ්ජාවට එන්නේ නෑ :rolleyes::rolleyes:
    මානසික ප්‍රතිකාර ගන්නවලු ලිංගික හිංසන වලට :sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල පල
    උබ ඔහොම කියල දිල්ඩුද්වත් චෙක් කරලා ඌ දැන් ලජ්ජාවට එන්නේ නෑ :rolleyes::rolleyes:
    මානසික ප්‍රතිකාර ගන්නවලු ලිංගික හිංසන වලට :sorry::sorry:
    දේවාලේ ආරස්සාවට චෙක් කරේ බෝම්බ බැඳන් එනවද දන්නේ නෑ නෙ. :baffled: අනික බාගෙට චෙක් කිරිලි නෑනේ මගේ ඔක්කොම අතපතගාල ටොප් එකට වැඩේ කරනවා එක මයිල් ගහක් අතාරින්නෙ නෑ ඔක්කොම චෙක් කරනවා :yes: