ලෝන්

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එපා වෙලා ඉන්නේ සිංහලු. එක එක්කෙනා ලෝන් වලට ඇප අත්සන් කරන්න පුලුවන්ද අහනවා. ඇප අත්සන් කරණ එකේ නීතිමය පැත්ත මොකක්ද බං? ණය කාරයා පොලු තිබ්බොත් ඇප කාරයට ගෙවන්න වෙනවා කියල එහෙම සීන් එකක් තියෙනවද? 03 දෙනෙකුට වඩා ඇප වලට අත්සන් කරන්න බැහැ කිව්වට බැංකු වලින් උන්ට කියල එවනව එහෙම උනාට අවුලක් නැහැ කියලා.:angry::angry::angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    if he default ( I mean not payees ) you will be doomed
    I had terrible experience which I paid over 500,000.00 on behalf of my friend who flee to Canada :no: almost 4 years ago

    Be careful :growl::growl:


    Da faq :dull::dull: rs.500,000/=
    mcn is it possible to fly abroad when he/she has debits to the country??
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    විස්වාසවන්තම කෙනෙකුට විතරක් සයින් කරන්න.නැත්තං ඔයාට ඇපයක් ඕනේ වෙලාවට කෙනෙක් හොයාගන්න වෙන්නෙත් නෑ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,154
    20,436
    113
    Panadura
    අත්සන් නම් කරන්න එපා
    අද කාලේ කාවද විශ්වාස කරන්න පුළුවන්
    ඕවා මහා කරදර වල වැටෙන වැඩ
     

    firefoxjoker

    Member
    Oct 23, 2012
    20
    1
    3
    Hmm

    crib eke Rs.2000 ka witara pollak tiyaganin..hama ekata atsan karapan.. man wage..malata loan hambenne naha. yalukamat tiyanwa..:P:P:P:confused:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Loan liabilities wedi unama ubata loan ganna giyama tikak case.
    ( income eka high nam tikak shape) anith eka sigh kala ekek hariyata pay kale nethnam uba crib eke awul widiyata pennanawa..
    Ehema case unama ubata loan ganna beri wenawa ( specially from banks)
    Hodama de 5 kata withara sign karala thiyenawa kiyapan, thawa ubata loan ekak gannath inne kiyapan..
    Loan liabilities wedi karagattama bank walin case kiyapan. That's all..:yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    crib eke Rs.2000 ka witara pollak tiyaganin..hama ekata atsan karapan.. man wage..malata loan hambenne naha. yalukamat tiyanwa..:P:P:P:confused:

    මට ලෝන් ගන්න ඕනි නෑ බං. මට ක්‍රිබ් එකට පොල්ල තියන විදිහ කියපන්කො:sorry::sorry:
    එහෙම වත් බේරෙන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට ලෝන් ගන්න ඕනි නෑ බං. මට ක්‍රිබ් එකට පොල්ල තියන විදිහ කියපන්කො:sorry::sorry:
    එහෙම වත් බේරෙන්න

    බිලක් නොගෙව ඉදපන්
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    limit ekak naa ban one gaanakata apa unahaki hebei apa wechchi ekek hari gewanne natuwa NPA gihin crib eke report wela nam eka clear karanakan thota aye apa wendath baa thota loan gandath baa