~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෆොටෝ දාන්ඩ දන්නෙ නෑලුනෙ:dull:
    හරි අපිට වෙන රට වල 4 ටො නොලැබෙන එකේ උබලවත් ඔය ගියපු තැන් වල 4 ටො දාපන්කෝ අපි වගේ ගෙදරට වෙලා ඉන්න උන්ට බලා ගන්නවත් :baffled:පුඩිමා බඩා කුක්කා හොදට ඇවිදින එවුන් නේ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි අපිට වෙන රට වල 4 ටො නොලැබෙන එකේ උබලවත් ඔය ගියපු තැන් වල 4 ටො දාපන්කෝ අපි වගේ ගෙදරට වෙලා ඉන්න උන්ට බලා ගන්නවත් :baffled:පුඩිමා බඩා කුක්කා හොදට ඇවිදින එවුන් නේ :baffled:

    :baffled::baffled:

    ඊයෙ නත්තල් සීයල හිටියා. පෝං එකෙ බැට්ටි බැහැලනේ.:(
    සිනමන් එකේ අර බෝලෙ වගේ එකනං පට්ට ඉන්ස්ටග්‍රැම් එකේත් තිබ්බ. ඒ වෙලාව්‍ර් ඩ්‍රයිවින්ග්:(