~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආහ්.සිරාද

    ඉතින් බොට ඕක පී ඇම් එකක් දාලා කියන්න තිබුනනේ ගොන් බූරු වැලි ගොවුවෝ :angry::angry:
    ඔය අහුවෙන්නේ :angry: මුන් තමා අකවුන්ට් දෙක තුන හදාගෙන ඇවිත් ටැග් උස්සන්නේ :angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොර ෆේස්බුක් අකවුන්ට් අයින් කරනවලු අන්න ප්‍රවෘත්ති වලට කීවා :baffled:
    කරයි මෙන් කියලා ..හොර කියලා අයින් කරයි ඔය මහින්ද මාමි වගේ නම් දාන් තියන ඒවා කෙල්ලෝ කොල්ලෝ වගේ ඉන්න ඒවා උන් එකින් එක චෙක් කරන්නද :rofl::rofl:අනේ උන්ට වැඩ නෑනේ බන් fb එකින් account අඩු වෙද්දී කැමති කියලද උබ හිතන්නේ :confused:රටේ දේශපාලන අවුලක් වෙනවා වගේ දෙයක් පෙන්නලා අර මහින්ද රනිල් වගේ account හදන ආතල් ගන්න ඒවා අයින් කරාවි
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ආහ්.සිරාද

    ඉතින් බොට ඕක පී ඇම් එකක් දාලා කියන්න තිබුනනේ ගොන් බූරු වැලි ගොවුවෝ :angry::angry:
    :baffled::rofl::rofl:
    ඔය අහුවෙන්නේ :angry: මුන් තමා අකවුන්ට් දෙක තුන හදාගෙන ඇවිත් ටැග් උස්සන්නේ :angry:
    අන්න හරි එක තමයි. කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු:baffled:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    සිරාවට 6 ට විතර නැද්ද ..හොදම වැලි එපා මේ මල් පල හදන්න මට වැලි ඕන
    මොනාද පැල? අපේ වත්තේ නම් වැලි සහිත පසක් තියෙන්නේ, ඔය පැත්තේ එහෙම නැද්ද හොයාගන්න