මේ තෙරා හයෙරේ ජ'බරා හොයෙරේ ජ'බරා ෆෑන් හොගයානෑ බන් ..ජ'බරා කියලා මල් පැල ජාතියක්![]()

මේ තෙරා හයෙරේ ජ'බරා හොයෙරේ ජ'බරා ෆෑන් හොගයානෑ බන් ..ජ'බරා කියලා මල් පැල ජාතියක්![]()

නෑ බන් ..ජ'බරා කියලා මල් පැල ජාතියක්![]()
අනේ මේ පිස්සු කෙලින්න එපාසාරට ආය මේ පැත්තේ පස් පාගන්න නෙවේ ඕවා කරන්න ආවොත්.






මොනා උනත් පව් අහින්සකී...
ඒ දවස්වල සාරෙට පළතුරක් වත් පූජා උනේ ඔය සක්කරවට්ටම් දේවි නිසා නොවැ







කොට ගවුම් කෑල්ලක් ඇඳගෙන දේවාල මිදුලේ එහාට මෙහාට ඇවිද ඇවිද වැටට උඩින් කොමල පාපු හින්ද නේන්නං සෙනග ආවේ මෙහාට![]()





ඒ විතරක්ද.
උදේ හවා තේ කුක්කු බිස්කුට් කේක් චොකො දුන්න දැරිවි








බලන්න බලන්න හැබැයි ෆිල්ම් එකේ දෙබස් වලින් විතරයි කතාවම ගෙතිලා තියෙන්නේ, ෆිල්ම් එකේම එකම පසුතලයක් තමයි use වෙන්නෙත්. හැබැයි මම බලපු ලස්සනම් ෆිල්ම් එකක්.නෑහ්
නැත්තන් මම ඔහොම කතා කියනවද
මිනිස්සු ටිකක් සාලේ ඉඳගෙන කතාවක් නේදබලන්න බලන්න හැබැයි ෆිල්ම් එකේ දෙබස් වලින් විතරයි කතාවම ගෙතිලා තියෙන්නේ, ෆිල්ම් එකේම එකම පසුතලයක් තමයි use වෙන්නෙත්. හැබැයි මම බලපු ලස්සනම් ෆිල්ම් එකක්.
මම මැදින් ඇද ඇද බැලුවා යු බටේ තිබිල.මිනිස්සු ටිකක් සාලේ ඉඳගෙන කතාවක් නේදමම මැදින් ඇද ඇද බැලුවා යු බටේ තිබිල.
මිනිස්සු ටිකක් සාලේ ඉඳගෙන කතාවක් නේදමම මැදින් ඇද ඇද බැලුවා යු බටේ තිබිල.
අවුරුදු 14000 ඒ මනුස්සයා ජීවත් වෙලා ඉඳලා තියෙනවා. එක ගැන තමයි යන්නේ, මුළු කතාවම බලන්න.මුන් එක්ක රුපියල් 14 ක් 100 ට විකුණා ගන්න තියන අමාරුවඑතකන් මේකේ ඉන්නේ කෝටිපතියෝලු
![]()

1980 ට කලින් රුපියල් 14 ක් හිතපන් ඕක බැංකුවක තිබ්බත් මේ වෙද්දී 500 ට එහා වටිනවා ..ඉතින් මේ පර 14 අඩුම රුපියල් 100 ට ගන්න එකෙක් නෑනේ

ඔච්චරටම සල්ලි නැතුවද මේ ගෙදර තියෙන ඒවා විකුනන්නේ1980 ට කලින් රුපියල් 14 ක් හිතපන් ඕක බැංකුවක තිබ්බත් මේ වෙද්දී 500 ට එහා වටිනවා ..ඉතින් මේ පර 14 අඩුම රුපියල් 100 ට ගන්න එකෙක් නෑනේ![]()

ආ නෑ බන් මේ මන් බැලුවේ ඕවා එකතු කරන උන් ඉන්න්නවනම් ඒ එකෙට දෙන්න ..ගානක් කිවේ ඉතීම් රිලෝඩ් එකක්වත් සෙට් කරගන්න ..සල්ලි ඕන නෑ බන් ඔය එකතුම කරන එකෙක් පො .එම් කලොට් මන් උට පොස්ට් කරනවාඔච්චරටම සල්ලි නැතුවද මේ ගෙදර තියෙන ඒවා විකුනන්නේ![]()

ඕවා දෙන්න එපා බන් තව කල් යද්දී වටිනාකම වැඩිවෙනවා, මේවා නං හැත්තෑ ගණන් වල නිසා ලොකුවට වටින්නේ නෑ ඉතින්. කියන්න බෑනේ අනාගතේ මොනා වෙයිද කියල.ආ නෑ බන් මේ මන් බැලුවේ ඕවා එකතු කරන උන් ඉන්න්නවනම් ඒ එකෙට දෙන්න ..ගානක් කිවේ ඉතීම් රිලෝඩ් එකක්වත් සෙට් කරගන්න ..සල්ලි ඕන නෑ බන් ඔය එකතුම කරන එකෙක් පො .එම් කලොට් මන් උට පොස්ට් කරනවා![]()
එල මන් එහෙනම් තියා ගන්නවාඕවා දෙන්න එපා බන් තව කල් යද්දී වටිනාකම වැඩිවෙනවා, මේවා නං හැත්තෑ ගණන් වල නිසා ලොකුවට වටින්නේ නෑ ඉතින්. කියන්න බෑනේ අනාගතේ මොනා වෙයිද කියල.
seriously???500ක් දෙන්නම්..
පින් අතේ වැඩකට සල්ලි යොදවනවා 