තල ඒවට කැමති නෑ එව කිරිඅත්තට ගත්ත, කිරි අලුවා රුලං ඉගුරු දෝසි ගත්ත

තල ඒවට කැමති නෑ එව කිරිඅත්තට ගත්ත, කිරි අලුවා රුලං ඉගුරු දෝසි ගත්ත

ඔය ගෑනු ෂුවර් නෑ අප්පාකලින් හොඳට සුජීව ටයිප් මල් ආදරයක් තිබුන කෙනෙක් නං ඒවා බලාපොරොත්තු වෙනවනේ අපෙනුත්.
මමනම් කියනවා පැටියෝ සුදු රත්තරන් ඔය එකී මෙකි නොකී ඔක්කොමකියන්න පුළුවන් ලැජ්ජයි නෙමට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා
එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා
![]()

සියලු යෝජනා හා චෝදනා සලකාබැලීමෙන් පසු පෙනී යන්නේ තනිකඩ ජීවිතය අලංකාර බවයි.
තනිකඩං ජීවිතං අලංකාරං - විවාහ ජීවිතං භයන්කාරං

සිත නිවන්න ගිනි ගන්න එපැයිsitha niwana katha![]()
. ගිනි ගත්තේ නැති එකක් මොකටද නිවන්නේ
සියලු යෝජනා හා චෝදනා සලකාබැලීමෙන් පසු පෙනී යන්නේ තනිකඩ ජීවිතය අලංකාර බවයි.
තනිකඩං ජීවිතං අලංකාරං - විවාහ ජීවිතං භයන්කාරං

wayasa kiyada![]()
owata wayasa balapanne na mwssine

අන්න හරි වැලිගොව්වට තේරුනාසියලු යෝජනා හා චෝදනා සලකාබැලීමෙන් පසු පෙනී යන්නේ තනිකඩ ජීවිතය අලංකාර බවයි.
තනිකඩං ජීවිතං අලංකාරං - විවාහ ජීවිතං භයන්කාරං