~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ගෑනු ෂුවර් නෑ අප්පා :baffled: කලින් හොඳට සුජීව ටයිප් මල් ආදරයක් තිබුන කෙනෙක් නං ඒවා බලාපොරොත්තු වෙනවනේ අපෙනුත්.

    සුජීවගේ ටාගට් එක පාසල් ආදරය.
    ඒවා තාමත් කියවනවා ඇති ස්කෝලෙ යන අය....
    එයාගේ මාකට් එක...
    මිනිස්සු ඕවායේ ගැලිලා ඉන්නේ නෑ පොඩි ප්‍රතිශතයක් හැරෙන්න...
    ඒ පොඩි ප්‍රතිශතයක් දැම්මේ එහෙන් මෙහෙන් එහෙම කතා ඇහෙන නිසා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කියන්න පුළුවන් ලැජ්ජයි නෙ :baffled: මට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා :baffled: එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා :no:
    මමනම් කියනවා පැටියෝ සුදු රත්තරන් ඔය එකී මෙකි නොකී ඔක්කොම :lol::lol:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    සියලු යෝජනා හා චෝදනා සලකාබැලීමෙන් පසු පෙනී යන්නේ තනිකඩ ජීවිතය අලංකාර බවයි.:D
    තනිකඩං ජීවිතං අලංකාරං - විවාහ ජීවිතං භයන්කාරං
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,101
    113
    adala nene
    සියලු යෝජනා හා චෝදනා සලකාබැලීමෙන් පසු පෙනී යන්නේ තනිකඩ ජීවිතය අලංකාර බවයි.:D
    තනිකඩං ජීවිතං අලංකාරං - විවාහ ජීවිතං භයන්කාරං

    sitha niwana katha :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සියලු යෝජනා හා චෝදනා සලකාබැලීමෙන් පසු පෙනී යන්නේ තනිකඩ ජීවිතය අලංකාර බවයි.:D
    තනිකඩං ජීවිතං අලංකාරං - විවාහ ජීවිතං භයන්කාරං

    wayasa kiyada :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සියලු යෝජනා හා චෝදනා සලකාබැලීමෙන් පසු පෙනී යන්නේ තනිකඩ ජීවිතය අලංකාර බවයි.:D
    තනිකඩං ජීවිතං අලංකාරං - විවාහ ජීවිතං භයන්කාරං
    අන්න හරි වැලිගොව්වට තේරුනා :yes:
     
    • Like
    Reactions: crazy-owl