~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තාඩුජින් ගේ සින් එකයි ඔය අර සාර මුලින්ම කිව කාගේදෝ මිනියයි :confused:

    තජුඩින්ගේ සින් එක රනිල්ගෙන් අහගනින්
    සාරගේ සින් එක සාරගෙන් අහගනින්

    අහක ඉන්න මාව ඕවට පටලවන්ඩ එපා :rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තජුඩින්ගේ සින් එක රනිල්ගෙන් අහගනින්
    සාරගේ සින් එක සාරගෙන් අහගනින්

    අහක ඉන්න මාව ඕවට පටලවන්ඩ එපා :rolleyes::rolleyes:
    ඒ උනාට උබ මට සක කටයුතු පුද්ගලයෙක් :eek::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල අර platters විෂ සහිත දෙකින්ද හැදුවේ කිලා බැලුවේ බන් ..ඒ මගුල රිවට් කරලා තිබ්බ නිසා පට්ට කට්ටක් කාල ගැලෙව්වේ

    බලපන්කො පොඩි උන්ට තියන දේවල් නේ දැන්
    මමනම් හාඩ් ඩිස්ක් එකක් දැක්කේ ඕලෙවලුත් කරලද කොහෙද :(:(