~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කරුණාකරලා බදු ගෙවන්න මෙතන බිස්නස් කතා කරනවනං
    මේකේ ඉන්න උන් බදු ගෙවන්නේ නෑ ..නැට්ට කපා ගන් නැතුව පල පැත්තකට :frown::frown::frown:මේ දවස් වල ඔරොප්පු මුඩ් එකෙන් ඉන්නේ මන් :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ ඉන්න උන් බදු ගෙවන්නේ නෑ ..නැට්ට කපා ගන් නැතුව පල පැත්තකට :frown::frown::frown:මේ දවස් වල ඔරොප්පු මුඩ් එකෙන් ඉන්නේ මන් :baffled:
    මූඩ් එක අනුව බදු වෙනස් වෙන්නේ නෑ :angry: ඔරොප්පු නං පොරෝප්පයක් ගහගනින් :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇත්ත කතාව එලකිරියේ විවිධ ආකාරයේ රියැලිටි වැඩසටහන් වලදී ප්‍රචාරණය සහ මම සපෝට් කරන කණ්ඩායමේ උන්නතිය සඳහා මවිසින් පොරොන්දු පරිදි දායකත්වය ලබාදිය යුතුය.
    ඒ සඳහා මා කුළියට ගත් පුද්ගලයා සා.පෙ. එකෙකි.
    උගේ ත්‍රෙඩ් කීපයක් තියේ ඉතින් :D

    ;););):cool::cool::cool:පව් නැද්ද අයියා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ ඉන්න උන් බදු ගෙවන්නේ නෑ ..නැට්ට කපා ගන් නැතුව පල පැත්තකට :frown::frown::frown:මේ දවස් වල ඔරොප්පු මුඩ් එකෙන් ඉන්නේ මන් :baffled:

    You must spread some Reputation around before giving it to Arrow11 again.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇත්ත කතාව එලකිරියේ විවිධ ආකාරයේ රියැලිටි වැඩසටහන් වලදී ප්‍රචාරණය සහ මම සපෝට් කරන කණ්ඩායමේ උන්නතිය සඳහා මවිසින් පොරොන්දු පරිදි දායකත්වය ලබාදිය යුතුය.
    ඒ සඳහා මා කුළියට ගත් පුද්ගලයා සා.පෙ. එකෙකි.
    උගේ ත්‍රෙඩ් කීපයක් තියේ ඉතින් :D

    මම කීවෙ ඕක තමා:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ;););):cool::cool::cool:පව් නැද්ද අයියා...

    :rofl::rofl::rofl:
    උගේ ගාස්තුව මොකක්ද

    1. ගේම් ඉන්ස්ටෝල් කරදීම... (කොහෙන් හරි ෆයිල් මිසින් කරලා දානවා දවසකින් දෙකකින් මගේ නිවාඩු ඉවර වෙනකොට
    2.නව නිර්මාණ සඳහා කොමෙන්ට් ලබා දීම
    3. අධ්‍යාපන වැඩ සඳහා සපෝට් කිරීම
    4. ෆිල්ම් (තෝරා බේරා ගත් ) ශෙයා කර ගැනීම
    :rofl::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර ෆෙස්බුකියේ වැරදිලා අධ්‍යාපනික ලින්ක් ෂෙයා උනාමත් මිනිස්සු කියනවා අනේ මගේ අකවුන්ට් එක හැක් වෙලා කියල :P
    Meka prasiddiye kalinuth kiyala tyenawa neda puthi.:P

    mage Login tyena aya thawa hitiya.innawa puthi.
    Wagakima mata. Explain kale thathwaya :D
    Podi eka honda ekek.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    1. ගේම් ඉන්ස්ටෝල් කරදීම... (කොහෙන් හරි ෆයිල් මිසින් කරලා දානවා දවසකින් දෙකකින් මගේ නිවාඩු ඉවර වෙනකොට
    2.නව නිර්මාණ සඳහා කොමෙන්ට් ලබා දීම
    3. අධ්‍යාපන වැඩ සඳහා සපෝට් කිරීම
    4. ෆිල්ම් (තෝරා බේරා ගත් ) ශෙයා කර ගැනීම
    :rofl::rofl::rofl:

    ෆිල්ම් කිවුවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    balan giyama upul pudin kiyanne mix fruit juice ekak wage public account ekak :lol:

    වෙලාවකට සිංහලෙන්, වෙලාවකට ඉංග්‍රීසියෙන්, වෙලාවකට පැණි පප්පා :P වෙලාවකට උපාසකයා. මේක තමා එහෙනං රහස :yes: