~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලොක්කට කියලා වෙරියබල් රෙප් පවර් එකක් ගත්තා 1 ඉදන් මගේ උපරිම රෙප් පවර් දක්වා කැමති ගානක් දාලා දෙන්න පුළුවන් :P:rofl:

    Kohomada meka... :P:D;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සම්පූර්ණයෙන් වැරදියි :yes: මිනිස්සු වුනත් කූඩු කරන්න ඕනෙ වෙලාවල් තියෙනව අනික් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නං ඒකයි බන්ධනාගාර හදල තියෙන්නෙ :yes: බල්ලො කියන්නෙත් ඒවගෙ ඉන්න මිනිස්සු වගේ අනික් සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නැති ජරා සත්තු ජාතියක් :yes: පූසන්ට හිරිහැර කරන්නැති බල්ලන්ට නිදහස තියෙන්නෙ ඕනෙ අනික් බල්ලො ගැටගහල දාන්න ඕනෙ :yes:

    බල්ලා කියන සතාගේ හිත හොඳයි. කුහකකම් දුෂ්ටකම් උගුරට හොරා බෙහෙත් ගැනිලි නෑ

    පොඩ්ඩක් රෞද්‍රයි තමා.. ඒක එහෙම තමා.. රියල් මස්කියුලර් ටයිප් එකනෙ...

    පූසොන්ට තියෙන්නේ අසම්ජ්ජාති චරිත ලක්ෂණ... ගෑණු අයගේ පුලුන් බෝලේ වගේ කොටට ගෙඩිය වගේ තියාගන්න හොඳයි.. ඊට වඩා ඇති දෙයක් නෑ...
    මං බලල තියෙනව. ඒකත් කවුරු හරි බල්ලෙක් හදපු film එකක් :angry: A street cat named Bob බලන්න :yes: අන්න සත්‍ය කතා :yes:

    මම දැක්කා බලන්න කියලා දාලා තිබ්බා.... මගේ බල්ලාවත් බලන්නේ නෑ ඒ වගේ එව්වා....
    පින්ක් කාර් හොයන කෙල්ලොන්ට හොඳයි ඒවා :rolleyes:
    හීනෙන් දැක්ක පූසෙක් නං ඔය වගේ කන්න පයිනව :D පූසෙක් හීරුවත් සනීපයි බං බල්ලො වගේ නෙමේ :no: ඉස්සර අපේ කලු පූස් තඩිය ඉන්න කාලෙ අනිවාර්යයෙන් සතියකට දෙවතාවක්වත් කවාගන්නව :sorry:

    පූසො හොඳයි කකුලේ හොරි හැදුනොත් කහ කහ ඉන්න යූස් කරන්න
    :dull:
     
    • Like
    Reactions: King_cobra

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලොක්කට කියලා වෙරියබල් රෙප් පවර් එකක් ගත්තා 1 ඉදන් මගේ උපරිම රෙප් පවර් දක්වා කැමති ගානක් දාලා දෙන්න පුළුවන් :P:rofl:

    :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බල්ලා කියන සතාගේ හිත හොඳයි. කුහකකම් දුෂ්ටකම් උගුරට හොරා බෙහෙත් ගැනිලි නෑ

    පොඩ්ඩක් රෞද්‍රයි තමා.. ඒක එහෙම තමා.. රියල් මස්කියුලර් ටයිප් එකනෙ...

    පූසොන්ට තියෙන්නේ අසම්ජ්ජාති චරිත ලක්ෂණ... ගෑණු අයගේ පුලුන් බෝලේ වගේ කොටට ගෙඩිය වගේ තියාගන්න හොඳයි.. ඊට වඩා ඇති දෙයක් නෑ...

    මම දැක්කා බලන්න කියලා දාලා තිබ්බා.... මගේ බල්ලාවත් බලන්නේ නෑ ඒ වගේ එව්වා....
    පින්ක් කාර් හොයන කෙල්ලොන්ට හොඳයි ඒවා :rolleyes:

    පූසො හොඳයි කකුලේ හොරි හැදුනොත් කහ කහ ඉන්න යූස් කරන්න
    :dull:
    :cool::cool::cool::cool: