~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එ මොකක්ද.....


ආර් වී එකිව්වෙ රෙක්‍රියෙශනල් වෙහිකොල් එකක් කියන්නෙ නිකන් හරියට රෝද උඩ තියන පුංචි ගෙයක් වගේ උයන්ඩ පිහන්ඩ නාන්න නිදා ගන්න ටී වී බලන්ඩ ඔක්කොම ෆැසිලිටීස් ඒ කිව්වෙ පහසුකම් තියනව ඒකෙ හීටං, හාද?





 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ආර් වී එකිව්වෙ රෙක්‍රියෙශනල් වෙහිකොල් එකක් කියන්නෙ නිකන් හරියට රෝද උඩ තියන පුංචි ගෙයක් වගේ උයන්ඩ පිහන්ඩ නාන්න නිදා ගන්න ටී වී බලන්ඩ ඔක්කොම ෆැසිලිටීස් ඒ කිව්වෙ පහසුකම් තියනව ඒකෙ හීටං, හාද?






හා....ලස්සනයි එක නම්
 

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    ආර් වී එකිව්වෙ රෙක්‍රියෙශනල් වෙහිකොල් එකක් කියන්නෙ නිකන් හරියට රෝද උඩ තියන පුංචි ගෙයක් වගේ උයන්ඩ පිහන්ඩ නාන්න නිදා ගන්න ටී වී බලන්ඩ ඔක්කොම ෆැසිලිටීස් ඒ කිව්වෙ පහසුකම් තියනව ඒකෙ හීටං, හාද?
    breaking bad එකෙත් තියෙන්නේ:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
    දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට
    ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
    රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට


    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
    ඇයි බොල මී මැස්සෝ තොට මොකටද ඒක
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලස්සන මගේ සිත ඉස්සර වාගෙම
    තාමත් දයාබරයි.........
    දැසින් නොදකින ඇතක උන්නත්
    හිත විමසන්නෙ ඔබේ ගැනයි.........


    රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනා සී
    සැනසෙන්න මගෙ ලෝකයේ....

    සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
    පුද දුන්නු කුළුඳුල් සෙනේ....
    මීහිදුම් වළා සළුවෙන් ඔතා
    රැක ගනිමි මල්මාලියේ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    රෑ වෙනවා නොදැනෙයි අම්මා නැතුව
    එළිවෙනවා නොදැනෙයි බල්ලා නැතුව
    හොරු එනවා නොදැනෙයි බල්ලා නැතුව
    මිනී මළ ගෙදර අඳුරුයි දුව නැතුව
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes:





    එහෙම වැඩේ අමාරු නැද්ද...හැබැයි ලාබෙ වැඩී එහෙම කලාම

    tikak amarui thamai.samahara un aran gihin accident karagannawa.ita passe ungen hadawanna giyama epa wenawa.me langadi pissek car eke pitipasse glass ekata galak gahala.police entry ekak danakan insurance denneth nane.media eka busy hinda police station ekata yanna kawruth aththeth na
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා


    නෙලුම් මලක පෙති වලින් කොහොමද බන් ඔරුවක් හදන්නෙ? පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්කො.. :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනා සී
    සැනසෙන්න මගෙ ලෝකයේ....

    සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
    පුද දුන්නු කුළුඳුල් සෙනේ....
    මීහිදුම් වළා සළුවෙන් ඔතා
    රැක ගනිමි මල්මාලියේ...

    මල් මුතුලැල් නිල් තරු වැල්....
    සපුන නිම්නයේ.....
    මා සගවා තබයි ඔබේ.....
    රාජධානියේ.....
    ඇල් ගගුලැල්....නිල් දිය වැල්......
    සිහින නිම්නයේ.....
    මා සිත ගාවමයි ඔබේ....
    තාරකාවියෙ.........
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෙලුම් මලක පෙති වලින් කොහොමද බන් ඔරුවක් හදන්නෙ? පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්කො.. :angry:


    ප්‍රායෝගික වියන්...:eek:
    කූඹින්ගේ සිංදුවක්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල් මුතුලැල් නිල් තරු වැල්....
    සපුන නිම්නයේ.....
    මා සගවා තබයි ඔබේ.....
    රාජධානියේ.....
    ඇල් ගගුලැල්....නිල් දිය වැල්......
    සිහින නිම්නයේ.....
    මා සිත ගාවමයි ඔබේ....
    තාරකාවියෙ.........



    මැණිකේ සුවද මලයි පිපි බාධක කටු අකුලේ
    සිටින්න දොතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
    දිලෙන්නෙ එක තරුවයි සද වටකර පෙම් ලෝකේ
    සද මැණිකෙයි මම තරුවයි පායන රෑ අහසේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    avatar559066_4.gif


    help me to touch my toes...