breaking bad එකෙත් තියෙන්නේ
ආර් වී එකිව්වෙ රෙක්රියෙශනල් වෙහිකොල් එකක් කියන්නෙ නිකන් හරියට රෝද උඩ තියන පුංචි ගෙයක් වගේ උයන්ඩ පිහන්ඩ නාන්න නිදා ගන්න ටී වී බලන්ඩ ඔක්කොම ෆැසිලිටීස් ඒ කිව්වෙ පහසුකම් තියනව ඒකෙ හීටං, හාද?

ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට
ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට
ආහ් එලනෙ...කැබ් සර්විස්නන් දැන් හැමතැනම...වාහන එයාගෙම ඒවද නැත්තන් හයර් එකට ගත්තුවද...
ලස්සන මගේ සිත ඉස්සර වාගෙම
තාමත් දයාබරයි.........
දැසින් නොදකින ඇතක උන්නත්
හිත විමසන්නෙ ඔබේ ගැනයි.........
dilzz
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
ඇයි බොල මී මැස්සෝ තොට මොකටද ඒක

හා....ලස්සනයි එක නම්
breaking bad එකෙත් තියෙන්නේ![]()

eyagema ewa thamai thiyenne
එහෙම වැඩේ අමාරු නැද්ද...හැබැයි ලාබෙ වැඩී එහෙම කලාම
නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා

රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැළුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගෙ ලෝකයේ....
සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
පුද දුන්නු කුළුඳුල් සෙනේ....
මීහිදුම් වළා සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ...
නෙලුම් මලක පෙති වලින් කොහොමද බන් ඔරුවක් හදන්නෙ? පොඩ්ඩක් ප්රායෝගික වෙයන්කො..

මල් මුතුලැල් නිල් තරු වැල්....
සපුන නිම්නයේ.....
මා සගවා තබයි ඔබේ.....
රාජධානියේ.....
ඇල් ගගුලැල්....නිල් දිය වැල්......
සිහින නිම්නයේ.....
මා සිත ගාවමයි ඔබේ....
තාරකාවියෙ.........
tikak amarui thamai.samahara un aran gihin accident karagannawa.ita passe ungen hadawanna giyama epa wenawa.me langadi pissek car eke pitipasse glass ekata galak gahala.police entry ekak danakan insurance denneth nane.media eka busy hinda police station ekata yanna kawruth aththeth na
