~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mata aswak thiyenawa dushkara palathaka o/l lamayinta nomile maths class ekak karanna.thama ehema paththak hambune na.:D
    ම්ම් මන් කියන්නද පලයන් මැණික්හින්න පැත්තට .එක සර් කෙනෙක් රන් කරන්නේ ..ගාන සරයි ..එහෙ දුප්පත් අය ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ම්ම් මන් කියන්නද පලයන් මැණික්හින්න පැත්තට .එක සර් කෙනෙක් රන් කරන්නේ ..ගාන සරයි ..එහෙ දුප්පත් අය ඉන්නේ
    මැණික්හින්නේ මන්තර ගුරුකන් කරන පළාතටද :P එහෙ ගිහින් සොෆ්ට්වෙයා එකකින් සාස්තර කියන එක ලාබයි උගන්නනවට වඩා :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම දෙයක් නැ...තමන්ට ඇති තරම් හම්බ කරගන්න තමන්ට පුලුවන් නේ...හැකියාව තියාගෙන එකෙන් ප්‍රයොජනයක් නොගෙන ඉන්නෙ ඔයා නේ..තමන් ගේ හැකියාවට වටිනා කමක් ගන්න එක වරදක් නෙමෙයි නෙ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මැණික්හින්නේ මන්තර ගුරුකන් කරන පළාතටද :P එහෙ ගිහින් සොෆ්ට්වෙයා එකකින් සාස්තර කියන එක ලාබයි උගන්නනවට වඩා :yes:

    සොෆ්ට්වෙයාර් එහෙකින් සෑස්තර කියන එක කොහෙත් ලාබයි..පාර්ට් ටයිම් කරානන් හරි ඒකත්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මැණික්හින්නේ මන්තර ගුරුකන් කරන පළාතටද :P එහෙ ගිහින් සොෆ්ට්වෙයා එකකින් සාස්තර කියන එක ලාබයි උගන්නනවට වඩා :yes:
    එහෙම දන්නේ නෑ බන් .ඒ පැත්තේ මන් කට්ටියක් දැක්කා ..ගොඩක් දුප්පත් අය ඉන්නේ .හෝල් ක්ලාස් 6 වසරේ ලමයිගෙනුත් මාසෙකට 700ක් ගන්නවා :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mata aswak thiyenawa dushkara palathaka o/l lamayinta nomile maths class ekak karanna.thama ehema paththak hambune na.:D

    මම නම් ආස කට්ටියක් එකතු වෙලා ගුරුවරු හිග පාසලක ලමයිට උගන්වන්න...එක එක්කෙනාට වෙන වෙන විශයන් පුලුවන් නේ උගන්වන්න...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :D giya avurudde kellekta invidual class ekak karanna kiwwa aunty kenek.eyage duwata.ape gedarin kiwwa uba gedarata wela hitapan kiyala

    අම්මල දන්නව ඔය ඉන්ඩිවිජුවල් වැඩ පස්සෙ මලිටිපල් වැඩ වෙනව කියල ඒක වෙන්ඩ ඇති.... :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ම්ම් මන් කියන්නද පලයන් මැණික්හින්න පැත්තට .එක සර් කෙනෙක් රන් කරන්නේ ..ගාන සරයි ..එහෙ දුප්පත් අය ඉන්නේ

    hall ekak hambeida free class karanna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සොෆ්ට්වෙයාර් එහෙකින් සෑස්තර කියන එක කොහෙත් ලාබයි..පාර්ට් ටයිම් කරානන් හරි ඒකත්
    දේවාලයක් දාගත්තා නං ඒත් හරි :yes: ආවේස වෙන්න තමා අමාරු හැබැයි :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම නම් ආස කට්ටියක් එකතු වෙලා ගුරුවරු හිග පාසලක ලමයිට උගන්වන්න...එක එක්කෙනාට වෙන වෙන විශයන් පුලුවන් නේ උගන්වන්න...
    mata kellanta uganwanna amarui.kollanta nam hondatama uganwanna puluwan

    අම්මල දන්නව ඔය ඉන්ඩිවිජුවල් වැඩ පස්සෙ මලිටිපල් වැඩ වෙනව කියල ඒක වෙන්ඩ ඇති.... :lol:
    a kellata panthi thahanam karala thibune.5000k illuwath dena mattamen hitiye
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම නම් ආස කට්ටියක් එකතු වෙලා ගුරුවරු හිග පාසලක ලමයිට උගන්වන්න...එක එක්කෙනාට වෙන වෙන විශයන් පුලුවන් නේ උගන්වන්න...
    :cool::cool::cool:වැඩේනම් හොදයි සති අන්තේ ඉස්කෝලෙම උගන්වන්න ගන්න පුළුවන් :yes:හැබැයි නොමිලේ උගන්වන්න එක ගුරෙක්වත් කැමති වෙන එකක් නෑ :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mata kellanta uganwanna amarui.kollanta nam hondatama uganwanna puluwan

    a kellata panthi thahanam karala thibune.5000k illuwath dena mattamen hitiye

    එහෙනන් ඒකි හොද නැට්ටිච්චියෙක් වෙන්ඩ ඇති..උබ බේරුනා කියල හිතේතියාගනින්..