~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ම්ම් හෝල් තියන උන් දෙන එකක් නෑ .එත් ගෙදරක් කතා කරගෙන කරන්න පුළුවන් ..උබ කරනවානම් කියපන් ..මන් හොයලා බලන්නම්
    job ekak karana kaleka thamai karanna wenne.dan ithin gaman gasthuwatawath athe sathe nane
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :cool::cool::cool:වැඩේනම් හොදයි සති අන්තේ ඉස්කෝලෙම උගන්වන්න ගන්න පුළුවන් :yes:හැබැයි නොමිලේ උගන්වන්න එක ගුරෙක්වත් කැමති වෙන එකක් නෑ :eek:

    ගුරුවරුම නෙමෙයි...දැන් ඔයාට පුලුවන් it උගන්වන්න පුලුවන් ,පොලිස්ට maths,කුකුට ඉලෙක්ට්‍රොනික්,ඔය වගේ තමන් දන්න විශයක්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උදේම නගා ඇරලවන්න තියනවා ..මන් නිදියනවා කස්ටිය ..ගුඩ් නයිට් :D

    අප්පටසිරි මෙච්චර චැට් කරනව නගෙක් ඉන්න කතාවක් කිව්වෙ නෑනෙ මස්සිනේ... :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    එහෙනන් ඒකි හොද නැට්ටිච්චියෙක් වෙන්ඩ ඇති..උබ බේරුනා කියල හිතේතියාගනින්..
    a wage.man wena sir kenekwa set kara class karanna.eka hari giye na.me paththe inna lokuma o/l maths sir mata a/l karanna patan gaththa kalema kiwwa maths class karala eyata badepara nam gahanna epa kiyala
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගුරුවරුම නෙමෙයි...දැන් ඔයාට පුලුවන් it උගන්වන්න පුලුවන් ,පොලිස්ට maths,කුකුට ඉලෙක්ට්‍රොනික්,ඔය වගේ තමන් දන්න විශයක්..

    සරා ඉස්සෙල්ලම මුන්ටික සයිකොලොජිකල් එවැලුවේශන් එකක් කරල ඉන්න... :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    සරා ඉස්සෙල්ලම මුන්ටික සයිකොලොජිකල් එවැලුවේශන් එකක් කරල ඉන්න... :lol:

    :sorry:api methanata awilla podi pissuwak keliyata samajayedi piliwelata innawa.wenasakata thiyenne apita hambena godak ayath ekka me wage fun eke chat karanna berikama.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :sorry:api methanata awilla podi pissuwak keliyata samajayedi piliwelata innawa.wenasakata thiyenne apita hambena godak ayath ekka me wage fun eke chat karanna berikama.

    ඇයි මල්ලිගෙ වයසෙ එකට ඉස්කෝලෙ ගිය සෙට් එක නැද්ද දැන්..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඇයි මල්ලිගෙ වයසෙ එකට ඉස්කෝලෙ ගිය සෙට් එක නැද්ද දැන්..

    godak un hitiye na panthiye 6i hitiye.ungen 2nek course karanawa.ekek rata giya aneka job ekak karanawa.anith un 2nata campus patan gaththa.mamath job ekata yana hinda masekata serayakwath set wenna widihak na