ඇයි බන් ඔය සුපර්මාකට් වල තියෙන්නෙ ඕන තරන්...මිදි

අද ස්ටර්ලින් එක පිස්සුම කෙලිනව...බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ පිස්සු නටනවනෙ උන්ටික...![]()

තියනවා කියල හැමදේටම හොට දාන්ඩ එපා මිනිහෝ![]()

හරි හරි අපි යන්නන් එහෙන්..පිටරට උන් එක්කත් චැටක් දදා මේකෙත් කොට කොට හිටියෙ...

හරි හරි අපි යන්නන් එහෙන්..පිටරට උන් එක්කත් චැටක් දදා මේකෙත් කොට කොට හිටියෙ...
යන උන්ට යන්ට දීපන් නගා![]()

apitath set karapanko oya pitarata un ekka chat karanda
unta sinhala tikak hari kiyala denda bariya![]()
යන උන්ට යන්ට දීපන් නගා![]()
අපි ජාපාල දාලා තේ එකක් දෙමු අයියා සදහටම නැවිත් ඉන්න![]()

apitath set karapanko oya pitarata un ekka chat karanda
unta sinhala tikak hari kiyala denda bariya![]()

අපි ජාපාල දාලා තේ එකක් දෙමු අයියා සදහටම නැවිත් ඉන්න![]()

නෑ නෑ මම යන්නන්කො මාස නමයකින් ආයෙ එන්නන් පලතුරු ටිකක් එහෙම අරන්..මේ පැත්තෙ...
වල්පල් නෙවේ බන් ට්‍රේඩින් සම්බන්ද දේවල් උබලට ඒව කම්මැලි හිතෙයි....

ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න![]()