~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අද ස්ටර්ලින් එක පිස්සුම කෙලිනව...බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ පිස්සු නටනවනෙ උන්ටික... :dull:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තියනවා කියල හැමදේටම හොට දාන්ඩ එපා මිනිහෝ :lol::lol::P:P

හරි හරි අපි යන්නන් එහෙන්..පිටරට උන් එක්කත් චැටක් දදා මේකෙත් කොට කොට හිටියෙ... :angry::lol::P
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හරි හරි අපි යන්නන් එහෙන්..පිටරට උන් එක්කත් චැටක් දදා මේකෙත් කොට කොට හිටියෙ... :angry::lol::P

    apitath set karapanko oya pitarata un ekka chat karanda
    unta sinhala tikak hari kiyala denda bariya :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යන උන්ට යන්ට දීපන් නගා :rolleyes::rolleyes:

    අපි ජාපාල දාලා තේ එකක් දෙමු අයියා සදහටම නැවිත් ඉන්න:P:P

    නෑ නෑ මම යන්නන්කො මාස නමයකින් ආයෙ එන්නන් පලතුරු ටිකක් එහෙම අරන්..මේ පැත්තෙ... :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    apitath set karapanko oya pitarata un ekka chat karanda
    unta sinhala tikak hari kiyala denda bariya :lol::lol:

    ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න:):)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න:):)

    කටින් කතා කරනක් වැඩක් නෑ බන්....ටෙක්ස්ට් චැට් නන් ඕන තරන් පුලුවන්නෙ ඒත් කටින්කතා කරද්දි තමා හිර වෙන්නෙ...