~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    moko walan bindinawada
    නෑ අනේ මම ගෝමරී එක්ක පපඩම් බදිනවා :yes: කන්න දෙයක් නෑ පපඩම් දෙකක් විතරමයි තිබුනෙ ගේ හරියේ ඉතුරුවෙලා. අපි දෙන්න ඉතින් සාමෙන් සමගියෙන් පපඩම ගානේ කාල නිදාගන්න කියල බැලුවේ :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රජතුමා නෑ නේද මාලිගාවේ :P අපි කීව ඔය රජා එක්ක දීගේ හරියන්නේ නෑ කියල ඇහුවද ඇහුවද නෑ නෙ. දැන් ඉතින් නිදි මරාගෙන බලාගෙන ඉන්න එකයි ඇත්තේ එනකන් අපි නං දන්නේ නෑ ඕවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රජතුමා නෑ නේද මාලිගාවේ :P අපි කීව ඔය රජා එක්ක දීගේ හරියන්නේ නෑ කියල ඇහුවද ඇහුවද නෑ නෙ. දැන් ඉතින් නිදි මරාගෙන බලාගෙන ඉන්න එකයි ඇත්තේ එනකන් අපි නං දන්නේ නෑ ඕවා

    කවුද කිවුවෙ රජා එනකම් ඉන්නවා කියාල:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද කිවුවෙ රජා එනකම් ඉන්නවා කියාල:P
    පෙනේ නේද මේ චපල බිසවගේ හැටි :angry: රජා නෙවේ වෙන කෙනෙක් එනකන්ද මේ මහ රෑ ඇහැරගෙන ඉන්නේ එතකොට :baffled:

    හාපෝ හාපෝ මේවා දකින්න අපි ජීවත් වෙලා හිටියනේ අම්මප මටනං බෑ තවත් මේවා බලාගෙන ඉන්න මම යනව යන්න :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පෙනේ නේද මේ චපල බිසවගේ හැටි :angry: රජා නෙවේ වෙන කෙනෙක් එනකන්ද මේ මහ රෑ ඇහැරගෙන ඉන්නේ එතකොට :baffled:

    හාපෝ හාපෝ මේවා දකින්න අපි ජීවත් වෙලා හිටියනේ අම්මප මටනං බෑ තවත් මේවා බලාගෙන ඉන්න මම යනව යන්න :no:

    ලොකු දෙයක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙනේ නේද මේ චපල බිසවගේ හැටි :angry: රජා නෙවේ වෙන කෙනෙක් එනකන්ද මේ මහ රෑ ඇහැරගෙන ඉන්නේ එතකොට :baffled:

    හාපෝ හාපෝ මේවා දකින්න අපි ජීවත් වෙලා හිටියනේ අම්මප මටනං බෑ තවත් මේවා බලාගෙන ඉන්න මම යනව යන්න :no:

    ඉතින් මැරෙන්නකො....
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    anooooo kohomada lamai:)
    kukko
    katusso
    basso
    thalayo
    ukusso
    nai
    polis
    ginimela
    pudim
    sara
    sayo
    eki meki noki kauruth sepen sanipen innawei
     
    • Like
    Reactions: upulpdn