නෑ අනේ මම ගෝමරී එක්ක පපඩම් බදිනවා
moko walan bindinawada
කන්න දෙයක් නෑ පපඩම් දෙකක් විතරමයි තිබුනෙ ගේ හරියේ ඉතුරුවෙලා. අපි දෙන්න ඉතින් සාමෙන් සමගියෙන් පපඩම ගානේ කාල නිදාගන්න කියල බැලුවේ
රජතුමා නෑ නේද මාලිගාවේ
අපි කීව ඔය රජා එක්ක දීගේ හරියන්නේ නෑ කියල ඇහුවද ඇහුවද නෑ නෙ. දැන් ඉතින් නිදි මරාගෙන බලාගෙන ඉන්න එකයි ඇත්තේ එනකන් අපි නං දන්නේ නෑ ඕවා මොනාද රටඉඳි මල්දමල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා
මල් නෙලන්න වාසනාව මටද අත් උනා

රජතුමා නෑ නේද මාලිගාවේඅපි කීව ඔය රජා එක්ක දීගේ හරියන්නේ නෑ කියල ඇහුවද ඇහුවද නෑ නෙ. දැන් ඉතින් නිදි මරාගෙන බලාගෙන ඉන්න එකයි ඇත්තේ එනකන් අපි නං දන්නේ නෑ ඕවා

පෙනේ නේද මේ චපල බිසවගේ හැටිකවුද කිවුවෙ රජා එනකම් ඉන්නවා කියාල![]()
රජා නෙවේ වෙන කෙනෙක් එනකන්ද මේ මහ රෑ ඇහැරගෙන ඉන්නේ එතකොට
පෙනේ නේද මේ චපල බිසවගේ හැටිරජා නෙවේ වෙන කෙනෙක් එනකන්ද මේ මහ රෑ ඇහැරගෙන ඉන්නේ එතකොට
![]()
හාපෝ හාපෝ මේවා දකින්න අපි ජීවත් වෙලා හිටියනේ අම්මප මටනං බෑ තවත් මේවා බලාගෙන ඉන්න මම යනව යන්න![]()
පෙනේ නේද මේ චපල බිසවගේ හැටිරජා නෙවේ වෙන කෙනෙක් එනකන්ද මේ මහ රෑ ඇහැරගෙන ඉන්නේ එතකොට
![]()
හාපෝ හාපෝ මේවා දකින්න අපි ජීවත් වෙලා හිටියනේ අම්මප මටනං බෑ තවත් මේවා බලාගෙන ඉන්න මම යනව යන්න![]()
රෑ ගෙදර ආව. අය උදේ ටවුන් යන්ඩ ඕන මීටින්ග්. ආය හවස කොලබ යන්ඩ ඕන
ගෙදර ඇදේ නිදාගන්ඩ චෑන්ස් එකක් නෑමයිනෙ