~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔන්න මන් හොටෙල් එකත් බැලුවා 1000 ටම ඉඩ තියනවා :cool: ප්රී ශුට් එකත් එක උඩම ගන්න පුළුවන් :lol:

W9UEvZ3.jpg

කලු පාට හරි නැනේ...
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔක පොලිස් මල්ලිනේ කියන්න ඔනි;)
    පොලිස් ට සින්දුවක් කියන්න අවස්තාව දෙනවනේ ..එතකොට ඕක කිවනම් හරි .එතකොට සාරා දුවගෙන පොලිස් ගාවට එනවා :lol:
    :( duka thama otuwo ganu chapalai:cool:
    :(:(:(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පොලිස් ට සින්දුවක් කියන්න අවස්තාව දෙනවනේ ..එතකොට ඕක කිවනම් හරි .එතකොට සාරා දුවගෙන පොලිස් ගාවට එනවා :lol:

    :(:(:(

    okata thama poliswa dewani manamalaya karanna katha kale :baffled: peneda ganunge kapatikam :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පමා වැඩි ඔබ පමා වැඩි..
    මට මුන ගැසුනේ ඔබ පසු වි...

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා (එකොළහ)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොලිස් ට සින්දුවක් කියන්න අවස්තාව දෙනවනේ ..එතකොට ඕක කිවනම් හරි .එතකොට සාරා දුවගෙන පොලිස් ගාවට එනවා :lol:

    :(:(:(

    මං බාල අපරාද කරන්නෙ නැනෙ
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ආ බන් ප්ලේට් එකක් 3900 ..ලක්ෂ 39 ක් වියදම් කළා ..තව මල් වලට 80 ඩි.ජේ වලට 80 .4 ටො වීඩියෝ වලට 1.60 ..ඔය වියදම් කළා මදිද :eek:

    ko meke bandagarika
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා (එකොළහ)

    :love::love::love::love::love::love::love::love::love::love: