~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
    ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි.....

    මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
    මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි......
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
    ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි.....

    මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
    මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි......

    Hiru maki yai
    heena ahase
    Seda meedum
    maiyime
    Nima wee yai me
    wasanthe
    Yalith noma ei
    kisidine
    Gini kandu
    pupura lodiya
    galana tharam
    Ridum dei
    aadare, nethu
    sala hamuwela
    Susumakin
    wenwuna….
    nethu sala
    hamuwela,
    susumakin
    wenwuna
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
    ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි.....

    මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
    මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි......

    මහා සයුරෙ රැලි ගොඩට ගලනවා...
    හමන සුලන් සිසිල දැනෙනවා.....
    මල් සුවද සොයා බබරු ඇදෙනවා...
    සිත ඔබ හට ආදරේ වෙනවා.
    එය පුදුමයක් නොවෙ..
    කදුලයිලු ආදරෙ.......
    දැන දැන සිත වැරදි කරනවා.........
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Hiru maki yai
    heena ahase
    Seda meedum
    maiyime
    Nima wee yai me
    wasanthe
    Yalith noma ei
    kisidine
    Gini kandu
    pupura lodiya
    galana tharam
    Ridum dei
    aadare, nethu
    sala hamuwela
    Susumakin
    wenwuna….
    nethu sala
    hamuwela,
    susumakin
    wenwuna

    පියබා යනවා මා ආකාසයේ
    අවසානයි ප්‍රෙමාදරෙ......
    ගිරවො කොවුලො.....
    මිදුනා මා ආදරෙන්......
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Hiru maki yai
    heena ahase
    Seda meedum
    maiyime
    Nima wee yai me
    wasanthe
    Yalith noma ei
    kisidine
    Gini kandu
    pupura lodiya
    galana tharam
    Ridum dei
    aadare, nethu
    sala hamuwela
    Susumakin
    wenwuna….
    nethu sala
    hamuwela,
    susumakin
    wenwuna

    දුෂ්මන්ත අහෝ කිමදෝ...
    අපරාද මෙසේ කරනා...
    පිදු මා හර්දේ ආලේ..
    නොදැනීම අහෝ නැසුණා..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පියබා යනවා මා ආකාසයේ
    අවසානයි ප්‍රෙමාදරෙ......
    ගිරවො කොවුලො.....
    මිදුනා මා ආදරෙන්......

    Unuhuma madi
    wage nam
    Unu kandulaka
    dewetennam
    Hadawatha gehena
    serin ma
    nelewennam
    Mata nidi matha
    wenakan
    Thurule
    hengennam
    Deangili nalala
    pura sithuwam
    bandimin
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Hiru maki yai
    heena ahase
    Seda meedum
    maiyime
    Nima wee yai me
    wasanthe
    Yalith noma ei
    kisidine
    Gini kandu
    pupura lodiya
    galana tharam
    Ridum dei
    aadare, nethu
    sala hamuwela
    Susumakin
    wenwuna….
    nethu sala
    hamuwela,
    susumakin
    wenwuna

    දුෂ්මන්ත අහෝ කිමදෝ...
    අපරාද මෙසේ කරනා...
    පිදු මා හර්දේ ආලේ..
    නොදැනීම අහෝ නැසුණා..

    :shocked::shocked::confused::confused:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දුෂ්මන්ත අහෝ කිමදෝ...
    අපරාද මෙසේ කරනා...
    පිදු මා හර්දේ ආලේ..
    නොදැනීම අහෝ නැසුණා..
    Aradhana
    nethangin ghena
    sansara sihine
    dehada ya kala
    Hanga gena mal
    athurala dewliya
    mage koheda
    hengila
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මහා සයුරෙ රැලි ගොඩට ගලනවා...
    හමන සුලන් සිසිල දැනෙනවා.....
    මල් සුවද සොයා බබරු ඇදෙනවා...
    සිත ඔබ හට ආදරේ වෙනවා.
    එය පුදුමයක් නොවෙ..
    කදුලයිලු ආදරෙ.......
    දැන දැන සිත වැරදි කරනවා.........

    මලකුත් තිබුනා හැගුමන් හංගා
    එය හඳුනාගත් බඹරකු රිංගා
    රෑකුළු උයනේ දොරගුළු බින්දා
    පෙම රසයි රසයිි රහසින් හංදා
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Sansara purudda
    me
    Me hamuwee me
    arume
    Himi nowena na
    bawa denunath
    Wen weemak
    nomethi
    Sathutu sayuraki
    aadare
    Miyuru rahasaki
    aadare
    Thun hithakin
    wath nosithu
    Eka belmen pethu
    pethuu
    Daiwaya pen wu
    paridi
    Hamu weema
    ahambayaki
    Himi nowena bawa
    denunath
    Wen weemak
    nomethi…
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මලකුත් තිබුනා හැගුමන් හංගා
    එය හඳුනාගත් බඹරකු රිංගා
    රෑකුළු උයනේ දොරගුළු බින්දා
    පෙම රසයි රසයිි රහසින් හංදා

    හාපෝ......බඹරු හරි නැ...සමනල්ලු නැද්ද......