මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි.....
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි......
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි.....
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි......







