සරල_ජිවිත

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉස්සර කාලේ වගේ මෙහෙම සරල ජිවිතයක් ගෙවන්න තිබ්බනම් කියලා හිතෙනවා වෙලාවකට. එතකොට ගොඩක් සංකීර්ණ ප්‍රශ්න අඩු වෙනවා. ජීවිතය සැහැල්ලු වෙනවා.

23755129_553926634959791_995071899459949320_n.jpg


23755684_553926408293147_7451439708011831274_n.jpg


23754796_553926371626484_7907141092166235347_n.jpg


23843064_553926341626487_4787507266446496945_n.jpg


23755106_553926311626490_9143727094251860811_n.jpg


23755716_553926268293161_2128382407234568715_n.jpg


23755035_553926224959832_1556148966241488620_n.jpg


23755768_553926184959836_4438122774211280711_n.jpg


23755681_553926138293174_419906999694865437_n.jpg

23795653_553926068293181_8925171291547933548_n.jpg


23795406_553925974959857_6915198093217434519_n.jpg


23905335_553925921626529_1117668223086901158_n.jpg


23754781_553925881626533_7645194427463137291_n.jpg



 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Preshoot ekak kiyala nam kiyanna epa :shocked:


ඕක ඉතින් අනිවා එහෙම Pre-shoot වෙන්න ඕනේ. නමුත් මම කියන්න අදහස් කලේ මේ වගේ ලයිෆ් එකක් ඉස්සර ම්නිස්සුන්ට තිබ්බා. තවමත් සමහර ඈත පිටිසර ගම්මානවල මේ වගේ තියනවා.
 

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    සරල ජිවිතේ නම් හොදයි , නමුත් මේ යෝදයනම් මෝඩ්-ගොවියෙක් නේ !!! නිකන් දුක්ගන්නාරාළා වගේ !!
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    කවුද ඒ ජීවිතේ ලස්සනයි කියල කිව්වේ... උඹද නැත්තං ඒ ගම්වල අව්වට කේඩෑරි වෙලා මහ පොළවත් එක්ක ගැටිල වේලක් කාල වේලක් බඩගින්නේ ඉන්නේ ගමේ එවුන්ද...? බලන් ඉන්න අපට නම් සරලයි වගේ... හැබැයි ඒකේ ඇත්ත තත්වය ඒක නෙවෙයි....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර කාලෙ කියල නෑ ඔය වගේ බැඳගත්තොත් ප්‍රශ්න තමා :yes: ඒ කාලෙ බැඳපු එකෙක්ට වඩා දැන් කාලෙ වුනත් නොබැඳ හිටියොත් ප්‍රශ්න අඩු ජීවිතයක් ගෙව්වෑකි :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,683
    8,033
    113
    Kotahena
    එතකොට නෙදර්ලන්තේ ජිවිත ගැන මොකද හිතෙන්නේ මචං?
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,102
    722
    113
    bulath kaala rotiyak kana ekada sarala jivithaya?

    dan kaale tiyene bambu leda hadunama koheda yanne?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,683
    8,033
    113
    Kotahena
    සරල ජිවත් වෙන එකාට ස්ට්‍රේට් කොණ්ඩයක් තියෙන්නේ. ඔය වගේ ෆොටෝ ටිකකටත් උබ රැවටෙනවා කියන්නේ UNP ආණ්ඩුවක් එනකන් බලා හිටිය කියන එකේ මහ අරුමයක් නැහැ
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජිවිතේ ඒකාලේ උනත් අද උනත් සරල නෑ බන්. අපිට අද අවශ්‍ය තා වැඩි වෙලා. සමහර ඒවා තේරුමක් නෑ. එත් ඒවා අපි සත්ත්‍යයි කියල පිලිගන්නවා. ඉස්සර රෑට ගෙදර ඉන්න බෑ. උදේ වගා කරනවා රෑ එළිවෙනකන් පැල් රකිනවා. මම හිතන්නේ අද කලේ නෝමල් ජොබක් කරන කෙනෙක්ට උනත් සරල වෙන්න පුළුවන්. අපි සමහර විට ට්‍රියි කරන්නේ නෑ. විහින් දාගත්ත ෆැන්ටසි ලබාගන්න යනවා. අපි කවුරුත් අපිට අසා වැඩේ නෙමෙයි කරන්නේ. සල්ලි වැඩියෙන් හොයන්න, යම් කිසි සමාජ ක්‍රමයක ආකර්ෂණය ගන්න, වැජබෙන්න වගේ බොරු ජිවිත ගෙවනවා. අන්තිමට අපිට අපිව මග ඇරිලා. මේක තේරෙනකොට 60 70 වෙලා.