ජිවිතේ ඒකාලේ උනත් අද උනත් සරල නෑ බන්. අපිට අද අවශ්‍ය තා වැඩි වෙලා. සමහර ඒවා තේරුමක් නෑ. එත් ඒවා අපි සත්ත්‍යයි කියල පිලිගන්නවා. ඉස්සර රෑට ගෙදර ඉන්න බෑ. උදේ වගා කරනවා රෑ එළිවෙනකන් පැල් රකිනවා. මම හිතන්නේ අද කලේ නෝමල් ජොබක් කරන කෙනෙක්ට උනත් සරල වෙන්න පුළුවන්. අපි සමහර විට ට්‍රියි කරන්නේ නෑ. විහින් දාගත්ත ෆැන්ටසි ලබාගන්න යනවා. අපි කවුරුත් අපිට අසා වැඩේ නෙමෙයි කරන්නේ. සල්ලි වැඩියෙන් හොයන්න, යම් කිසි සමාජ ක්රමයක ආකර්ෂණය ගන්න, වැජබෙන්න වගේ බොරු ජිවිත ගෙවනවා. අන්තිමට අපිට අපිව මග ඇරිලා. මේක තේරෙනකොට 60 70 වෙලා.