මට පුටුව රත් කරගෙන මාස 3ක් එක දිගට වැඩ කරන්න වුනා...දැන් තමයි මේක මතක් වුනේ

හෝමාගම උන් සෙස් ගැන සර්ච් කරන තරමේහැටියට තමා
මමනම් ඊට කිලෝමීටර් පොඩි ගානක් විතර ඈතින් ඉන්නේ (ගුගල් මැප් එකේ හැටියට
)
රත් කරන් මොනාද කරේ , frෆිලෑන්සින්ග් ද
තව මගෙ ලයිසන් එකත් ගත්තා
හොල්මනක් බන්
ekane![]()

උඹ දැන් හෝමාගමද ඉන්නේ?මමනම් ඊට කිලෝමීටර් පොඩි ගානක් විතර ඈතින් ඉන්නේ (ගුගල් මැප් එකේ හැටියට
)

හෝමාගම ටිකක් ලගින් ඉස්සර තරම් දුර නෑ
උඹට කොහොමද
හැමෝටම කොහොමද![]()



waradak na ban ithin
anith unuth thama yahathin innawa![]()
