~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    හෝමාගම උන් සෙස් ගැන සර්ච් කරන තරමේහැටියට තමා :P

    උඹ දැන් හෝමාගමද ඉන්නේ? :P මමනම් ඊට කිලෝමීටර් පොඩි ගානක් විතර ඈතින් ඉන්නේ (ගුගල් මැප් එකේ හැටියට :sorry:)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ දැන් හෝමාගමද ඉන්නේ? :P මමනම් ඊට කිලෝමීටර් පොඩි ගානක් විතර ඈතින් ඉන්නේ (ගුගල් මැප් එකේ හැටියට :sorry:)

    හෝමාගම ටිකක් ලගින් ඉස්සර තරම් දුර නෑ :P