එන්නෙ ම නැ ආයේ![]()
ඔන්න ඉතින් ඔන්න ඕකනෙ කරන්ඩ බැරි ගෑනුලමයෙක් වගේ පොඩ්ඩ එහෙමෙහෙ වෙන්ඩ බෑ නෑවිත් ඉන්නවලු....

එන්නෙ ම නැ ආයේ![]()

හෑඔයගොල්ලන්ට වැඩ කරලා මහන්සිත් ඇතිනෙ ...ඔන්න මන් ගෙනාවා පාකිස්තාන ක්රමයට හදාපු මොල්ලි දෙකේ ඔටු ඩෙවල් එක. මොනවා හරි සැර ජාතියක් එක්ක කන්න.. කන්න කන්න රසායි
![]()
අපේ ඔටුවව මැරුවද
හෑඅපේ ඔටුවව මැරුවද
![]()

ඔන්න ඉතින් ඔන්න ඕකනෙ කරන්ඩ බැරි ගෑනුලමයෙක් වගේ පොඩ්ඩ එහෙමෙහෙ වෙන්ඩ බෑ නෑවිත් ඉන්නවලු....

ඔටුවා උදේ ඉඳන් පේන්න හිටියේ නෑ තමාඅපොයි දෙය්යනේ ඒ ඔටුවා මේකෙත් සිටීද.. කවුද දන්නෙ
![]()
හනේ දෙයියනේ අපේ ඔටුවා
ඔය හැම වෙලේම මේකෙනෙ ගෙදර වැඩක් පොලක් කරන්නෙම නැද්ද අම්මප...ඔහොමද ගෑනු ලමයෙක් හැදෙන්න ඕනෙ..

ඔටුවා උදේ ඉඳන් පේන්න හිටියේ නෑ තමාහනේ දෙයියනේ අපේ ඔටුවා
![]()


මනුස්සයෝ තමන්ගේ ජාතියේ එකෙක් නේද ඔහොම කරනවද මම අහන්නේඔය මම එවපු ඔටුවෙක්![]()