~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ නෑ ඕවාට මන් පර්ෆියුම් එකක් අරන් ආවා ආ බේන් ගනිං

    bayer-advanced1.jpg


    :baffled::baffled::rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඔයගොල්ලන්ට වැඩ කරලා මහන්සිත් ඇතිනෙ ...ඔන්න මන් ගෙනාවා පාකිස්තාන ක්‍රමයට හදාපු මොල්ලි දෙකේ ඔටු ඩෙවල් එක. මොනවා හරි සැර ජාතියක් එක්ක කන්න.. කන්න කන්න රසායි
    jQsfcwG.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයගොල්ලන්ට වැඩ කරලා මහන්සිත් ඇතිනෙ ...ඔන්න මන් ගෙනාවා පාකිස්තාන ක්‍රමයට හදාපු මොල්ලි දෙකේ ඔටු ඩෙවල් එක. මොනවා හරි සැර ජාතියක් එක්ක කන්න.. කන්න කන්න රසායි
    jQsfcwG.png
    හෑ :shocked: අපේ ඔටුවව මැරුවද :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔය හැම වෙලේම මේකෙනෙ ගෙදර වැඩක් පොලක් කරන්නෙම නැද්ද අම්මප...ඔහොමද ගෑනු ලමයෙක් හැදෙන්න ඕනෙ.. :angry:

    වැඩක් කියද්දි යනවා. දැන් කාලෙ කෙල්ලො ඔහොමමයි:dull: