උඹ ගන්නකොට water damage එකක් දුන්නද දන්නේ නැහැ ?
sure muuta deela tiyenne waterdamage ekak atawala ,
tika dawasen baba hamba una

උඹ ගන්නකොට water damage එකක් දුන්නද දන්නේ නැහැ ?

sure muuta deela tiyenne waterdamage ekak atawala ,
tika dawasen baba hamba una![]()







ade aparade ban ... mm phone eka shop ekata dunna un thama care centre yawala thiyenne.. me device eka mm wediya use kaleth nae ban. mage HTC eka use kale, ekata nam sehena wathura gihin thiyenawa ban, back cam eka wehilama thibuna, sim ehema,, memory chip eke sticker idan giya, mm dawasak withara on uneth nea, eth den meka hondatama weda ban.. nokia magula wathura ahalakatath yawanne neathiwa. mehema error ekak kiyanawa

ගත්ත ෂොප් එකේ එකාට කියපන් යකා අවුස්සා ගන්නේ නැතුව phone හදලා දෙන්න නැත්තම් අලුත් ඒවා දෙන්න කියලා සද්දේ දාපන් නැත්තම් පැමිණිල්ලක් දානවා කියපන්
ඉතින් බන් සීල් පැක් නෙමෙයි නම් ගත්තෙ කම්පැනි වොරනටි ලැබුනා කියලා කරන්න දෙයක් නැහැනේ
(උදාහරනයක් විදියට ශොප් එකකින් කම්පැනි වොරන්ටි තියන ෆෝන් එකක් ශොප් වොරන්ටි එක්ක විකුනනවා, පස්සෙ ඒක ගනිපු එකා අවුලක් ඇවිත් ශොප් එකට දුන්නම ඒක රෙපෙයාර් කරලා කම්පැනි වොරනටි එක්ක විකුනනවා, හැබැයි දෙවනි එකා ඕක කම්පැනි අරන් ගියාම රෙපෙයාර් කලා කියලා මාට්ටු වෙලා වොරන්ටි දෙන්නෙ නැහැ)
වෙන රටවල නම් ගැලෙවුවා සහ රෙපෙයාර් කලා කියල වොරන්ටි නොදී ඉන්න බැහැ ලීගල් කේස් එකක් ඇද්තොතින් උන්ට වොරන්ටි නොදී ඉන්න පුලුවන් හරියට රෙපෙයාර් කරල් නැත්නම් විතරයි, වෙන තැනකින් හරි හරියට ඔරිජිනල් පාට්ස් දාල රෙපෙයාර් කරලා නම් වොරන්ටි දෙන්න වෙනවා, ඒත් කවුරුවත් රෙපෙයාර් කරාට පස්සෙ ලීගල් කේස් අදින්න යන්නෙ නැහැ නේ, තමන්ටත් සැකයක් තියනවනේ ගැලෙවුවට පස්සෙ ඒකයි සීන් එක
ශොප් එකේ එවුන් උබට දෙද්දි වතුර ගිහින් තිබුනා වෙන්න බැරිද
සාමාන්‍යෙන් නම් ඔය වෝටර් ඩැමේජ් ස්ටිකර් එක හරියටම හරි, කොහොමහරි ඇතුලට ජලවාශ්ප හරි වතුර හරි ගියොත් තමයි පාට වෙනස් වෙන්නෙ
Peminili denmata wedak netiwei neda muta oppu karanna ba ne uge athin water giye na kiyala.
Lankawen phones brandnew gannawata wada hodai USA wage ratakin used gattat balan giyama.
Peminili denmata wedak netiwei neda muta oppu karanna ba ne uge athin water giye na kiyala.
Lankawen phones brandnew gannawata wada hodai USA wage ratakin used gattat balan giyama.

liquid contact sticker එක phone එකෙ කොහෙද බං තියන්නෙ?