Nokia 6 warranty claim help

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ade aparade ban ... mm phone eka shop ekata dunna un thama care centre yawala thiyenne.. me device eka mm wediya use kaleth nae ban. mage HTC eka use kale, ekata nam sehena wathura gihin thiyenawa ban, back cam eka wehilama thibuna, sim ehema,, memory chip eke sticker idan giya, mm dawasak withara on uneth nea, eth den meka hondatama weda ban.. nokia magula wathura ahalakatath yawanne neathiwa. mehema error ekak kiyanawa

    HTC :love:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ගත්ත ෂොප් එකේ එකාට කියපන් යකා අවුස්සා ගන්නේ නැතුව phone හදලා දෙන්න නැත්තම් අලුත් ඒවා දෙන්න කියලා සද්දේ දාපන් නැත්තම් පැමිණිල්ලක් දානවා කියපන්

    Peminili denmata wedak netiwei neda muta oppu karanna ba ne uge athin water giye na kiyala.

    Lankawen phones brandnew gannawata wada hodai USA wage ratakin used gattat balan giyama.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,325
    6,760
    113
    හෙල බිමේ
    ඉතින් බන් සීල් පැක් නෙමෙයි නම් ගත්තෙ කම්පැනි වොරනටි ලැබුනා කියලා කරන්න දෙයක් නැහැනේ
    (උදාහරනයක් විදියට ශොප් එකකින් කම්පැනි වොරන්ටි තියන ෆෝන් එකක් ශොප් වොරන්ටි එක්ක විකුනනවා, පස්සෙ ඒක ගනිපු එකා අවුලක් ඇවිත් ශොප් එකට දුන්නම ඒක රෙපෙයාර් කරලා කම්පැනි වොරනටි එක්ක විකුනනවා, හැබැයි දෙවනි එකා ඕක කම්පැනි අරන් ගියාම රෙපෙයාර් කලා කියලා මාට්ටු වෙලා වොරන්ටි දෙන්නෙ නැහැ)
    වෙන රටවල නම් ගැලෙවුවා සහ රෙපෙයාර් කලා කියල වොරන්ටි නොදී ඉන්න බැහැ ලීගල් කේස් එකක් ඇද්තොතින් උන්ට වොරන්ටි නොදී ඉන්න පුලුවන් හරියට රෙපෙයාර් කරල් නැත්නම් විතරයි, වෙන තැනකින් හරි හරියට ඔරිජිනල් පාට්ස් දාල රෙපෙයාර් කරලා නම් වොරන්ටි දෙන්න වෙනවා, ඒත් කවුරුවත් රෙපෙයාර් කරාට පස්සෙ ලීගල් කේස් අදින්න යන්නෙ නැහැ නේ, තමන්ටත් සැකයක් තියනවනේ ගැලෙවුවට පස්සෙ ඒකයි සීන් එක

    ශොප් එකේ එවුන් උබට දෙද්දි වතුර ගිහින් තිබුනා වෙන්න බැරිද
    සාමාන්‍යෙන් නම් ඔය වෝටර් ඩැමේජ් ස්ටිකර් එක හරියටම හරි, කොහොමහරි ඇතුලට ජලවාශ්ප හරි වතුර හරි ගියොත් තමයි පාට වෙනස් වෙන්නෙ

    liquid contact sticker එක phone එකෙ කොහෙද බං තියන්නෙ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Peminili denmata wedak netiwei neda muta oppu karanna ba ne uge athin water giye na kiyala.

    Lankawen phones brandnew gannawata wada hodai USA wage ratakin used gattat balan giyama.

    ලංකාවෙන් Electronic බඩුවක් ගන්නවා නම් Authorized dealerගෙන් විතරක් ගත්තනම් හරි.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,618
    5,766
    113
    KALUTHARA
    Uba ta baidacheck kraganna meka un agent lagen gatta phone ekakda natm wena ekak dakiyla ,ai check krahan metkalin in agent lagen oka repair kranda kiyla ,katahari wikunala water damage wechcha ekak ubat deela da dan nane
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    Peminili denmata wedak netiwei neda muta oppu karanna ba ne uge athin water giye na kiyala.

    Lankawen phones brandnew gannawata wada hodai USA wage ratakin used gattat balan giyama.

    True machan.. mm tawama giye nea care centre ekata , un kiyai kohoma hari wathura gihin kiyala..Eth ban giye nea ...:angry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆෝන් වල තියෙනවා වතුර ගියාම රතු පාට වෙන ස්ටිකර් කීපයක් එකක් බැටරිය යට, බැටරියේ, බෝඩ් එකේ එහෙම, ඒවා රතුවෙලා නම් වොරන්ටි දෙන්නේ නැහැ. සර්විස් සෙන්ටර් වල එහෙම එකක් අහු උනාම උන් එකේයි බෝඩ් එකේ කොරෝෂන් වෙච්ච තැන් වලයි ෆොටෝ ගහල තියාගන්නවා පස්සේ කේස් ඇද්දොත් පෙන්නන්න. නොකිය කොහොම වෙතත් හුවාවී නම් ලස්සනට චාජින් පින් ඒකෙම ඔය ස්ටිකර් එකක් අලවල එවනවා වතුර නොගියත් පොඩ්ඩක් ගෑවුනත් ඇති. සර්විස් සෙන්ටර් එක්ක කතා කරලා විසඳගන්න ඕනේ. වතුර ගිහින් නම් උන් ගලවල පෙන්නයි සීන් එක.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සීල් නෙමෙයි නම් ගත්තේ ඕක මුලින්ම සිම් එකක් දාපු දවස බලන්න පුළුවන් සර්විස් එකේ උන්ට. වොරන්ටි කාඩ් එකේ දිනේ දාල නැත්නම් උන් එහෙම බලන්නේ කොහොමත්, එකෙන් බලාගන්න පුළුවන් ඔයාට කලින් කව්රුහරි පාවිච්චි කරලද කියල.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    liquid contact sticker එක phone එකෙ කොහෙද බං තියන්නෙ?

    ඒක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්
    අයිෆෝන් වල එහෙම නම් ඇතුලෙ, සිම් ට්‍රේ එක ගැලෙවුවම පේනවා
    සැම්සුනග් ඒවයෙ බැටරි ගලවන්න පුලුවන් ඒවයෙ බැටරිය යට, බැරි ඒවයෙ සිම් ට්‍රේ එකේ පැත්තෙ, සිම් ට්‍රේ එක ගැලෙවුවම පේනවා, සමහර ඒවයෙ බැටරියෙ උඩත් තියනවා
    සමහර ඒවයෙ බැක් කවර් එක ගැලෙවුවම පේන්න තියනවා
    කොහොම උනත් ෆෝන් එක සම්පූර්ණයෙන් ගලවන්නෙ නැතුව(ඒ කියන්නෙ සිම් ට්‍රේ එක ගලවලා හරි, බැටරිය ගලවලා හරි, බැක් කවර් එක ගලවලා හරි, මෙමරි චිප් එක ගලවලා හරි බලා ගන්න පුලුවන් වෙන්න) පේන තැනක තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ

     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    Nokia 6

    Dawas 48kata passe 3000k charge karala, without warrenty.. godaak rasthiyadu wela ayeth device eka lebuna ::((:-)angry::angry::angry::angry::shocked::shocked::shocked:
     
    Last edited:

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    Dear Sir,
    Thank you very much for your care, sorry for late reply , yesterday I got my phone again after 48 days from Nokia care centre Kandy branch (Sri lanka).I thoght to give you a feed back after finalize.
    EMI number of my device is 356020087594477.
    I'm not charged after fully consumed of the battery about 24 hours. after I charged about 6 hours I can see only bottom 2 keys light.then i gave for nokia care centre

    Dear Sir,
    Im 100% sure I not keep humidity.
    I bought this device on 21-10-2017 for 34.500.00 LKR (227 USD) I used only 55 days (even not two months) 15th of december this fault came. Then 24th dec 2017 I handled over to Nokia care centre after one month even they not informed me , I was call them then they told according to the water seal this device dameged ,Then I told can't be . then they told I should come to see. I can go there only saturday ,(Im working german owned Compnay as an Accountant I dont have much leave days)After one saturday i went there they told sorry I should come early morning .Now they again seal the device. Then I went again next saturday, then they explain to me .anyway i cant proof, I try to tell so many connected people but, finally i thought i need device again so they told it will cost 3000.00 LKR (20 USD) , then again i was call them 10 /02/2018 and I I paid this 3000.00LKR and now I have device With cost more 20 usd , without warranty, I totally dissapointed after huge cost 55 days without device, after 4 days travelling. Oh..totally dissapointed, I planning to spread this massege through social media
    NOT TO BUY GENUINE NOKIA DEVICE , OR SHOULD NOT GIVE TO REPAIR NOKIA CARE CENTRES.
    *PS when they return the phone they adviced me if again happen this i should restart the device.