~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොලිතින් නේද තහනං කරේ :oo: පෝස්ටර් තහනමක් මම මේ දැනුයි දන්නේ.

    තහනං නං හොඳයි නැත්තන් පෝස්ටර් ගලවල ඉවරයක් නෑ බැමි වල

    තහනම් වගේ මතකයි.ඔය පොලීසියෙන් පෝස්ටර් ගලවන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එන්න එන්න ෆෝරම් එකත් කම්මැලි වෙනවා .ඉස්සර පාළුව යන්න මේකට ආවා ..දැන් මේකත් නැති වේවි වගේ යන්නේ :( ශික්
    පාළුව මකාගන්න ඉතින් ෆෙස්බුකියේ සූටි නංගිලා සෙට් එක ඉන්නේ :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පාළුව මකාගන්න ඉතින් ෆෙස්බුකියේ සූටි නංගිලා සෙට් එක ඉන්නේ :P
    උඩ කමෙන්ටුව බලපන් ..මන් fb චැට් කරන්නේ නෑ 2012 ඉදන්ම බන් .ඕකට වැඩිය යන්නෙම නෑ කොහොමත් ..නම්කිලා සෙට් උනත් කොල්ලෝ ඉන්නවා ඔක්කොටම වගේ :rolleyes:එව්වා දැනගත්ත ගමන් මග ඇරලා දාලා ඉන්නවා බන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹලට තියෙන්නේ එහෙනං සර් පක්ෂේ පාටින් ස්ටිකර් එක ගහමු කියල තනි පාටින් ගහල දාන්න :P
    mata oya deshapalakainta sir,madam kiyawennema na.;)
    thani patak thiyeida mun panina penillata
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඌට ඇවිත් කියලා මල්ලී හදිස්සියක් මේක විනාඩි පහෙන් කරලා දෙන්න කියලා.මූ කියලා අයියේ විනාඩි 5න් කරලා දෙන්නම් හවසට අරන් එන්න කියලා