පොලිතින් නේද තහනං කරේපෝස්ටර් තහනමක් මම මේ දැනුයි දන්නේ.
තහනං නං හොඳයි නැත්තන් පෝස්ටර් ගලවල ඉවරයක් නෑ බැමි වල
තහනම් වගේ මතකයි.ඔය පොලීසියෙන් පෝස්ටර් ගලවන්නේ
පොලිතින් නේද තහනං කරේපෝස්ටර් තහනමක් මම මේ දැනුයි දන්නේ.
තහනං නං හොඳයි නැත්තන් පෝස්ටර් ගලවල ඉවරයක් නෑ බැමි වල
එන්න එන්න ෆෝරම් එකත් කම්මැලි වෙනවා .ඉස්සර පාළුව යන්න මේකට ආවා ..දැන් මේකත් නැති වේවි වගේ යන්නේ
යෙන්න ඩා
ශික් පාළුව මකාගන්න ඉතින් ෆෙස්බුකියේ සූටි නංගිලා සෙට් එක ඉන්නේඑන්න එන්න ෆෝරම් එකත් කම්මැලි වෙනවා .ඉස්සර පාළුව යන්න මේකට ආවා ..දැන් මේකත් නැති වේවි වගේ යන්නේශික්

හා පොලිස් කොහොමද අද දවසේ තොරතුරු. අද ආවේ නැද්ද චන්ද කාරයෝ පෝස්ටර් ඩිසයින් කරගන්න
pissu dial inne 5ta kalin wahane sticker karaganna enawa 4.10ta.
උඩ කමෙන්ටුව බලපන් ..මන් fb චැට් කරන්නේ නෑ 2012 ඉදන්ම බන් .ඕකට වැඩිය යන්නෙම නෑ කොහොමත් ..නම්කිලා සෙට් උනත් කොල්ලෝ ඉන්නවා ඔක්කොටම වගේපාළුව මකාගන්න ඉතින් ෆෙස්බුකියේ සූටි නංගිලා සෙට් එක ඉන්නේ
එව්වා දැනගත්ත ගමන් මග ඇරලා දාලා ඉන්නවා බන් කරුමයද පවද මන්ද සෙට් වෙන්නෙම මාතර කෙල්ලෝඒවා හරි යන් නෑනේ
ekata mata wena wadaඑන්න එන්න ෆෝරම් එකත් කම්මැලි වෙනවා .ඉස්සර පාළුව යන්න මේකට ආවා ..දැන් මේකත් නැති වේවි වගේ යන්නේශික්
pissu dial inne 5ta kalin wahane sticker karaganna enawa 4.10ta.
![]()
උඹලට තියෙන්නේ එහෙනං සර් පක්ෂේ පාටින් ස්ටිකර් එක ගහමු කියල තනි පාටින් ගහල දාන්නpissu dial inne 5ta kalin wahane sticker karaganna enawa 4.10ta.
![]()

mata oya deshapalakainta sir,madam kiyawennema na.උඹලට තියෙන්නේ එහෙනං සර් පක්ෂේ පාටින් ස්ටිකර් එක ගහමු කියල තනි පාටින් ගහල දාන්න

සාමාන්‍ය වාහනයක්ම වගේ ස්ටිකර් කරන්න කීයක් විතර යනවද බන්mata oya deshapalakainta sir,madam kiyawennema na.
thani patak thiyeida mun panina penillata
අපේ එකෙක් ඔය වගේ එකෙක්ට නියම කථාවක් කියලා තිබ්බා
සාමාන්‍ය වාහනයක්ම වගේ ස්ටිකර් කරන්න කීයක් විතර යනවද බන්![]()
mokakda?
ඌට ඇවිත් කියලා මල්ලී හදිස්සියක් මේක විනාඩි පහෙන් කරලා දෙන්න කියලා.මූ කියලා අයියේ විනාඩි 5න් කරලා දෙන්නම් හවසට අරන් එන්න කියලා
