~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බුදු අම්මෝ ඒක
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂
    ~මාමණ්ඩී වෙත ලියමි~
    මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend2.1 සිට wife1.0 දක්වා update කළෙමි.
    1f611.png
    -_-
    නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.
    girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත.එය මදක් බැරැල් හැඩයක් ගෙන ඇත.
    1f611.png
    -_-
    රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sound ඉතා වැඩිය
    1f611.png
    -_-
    කනක් ඇසීමටවත් නැත.
    girl friend2.1 ඇති විට jewellery,saari වැනි apps සදහා වැයවූ Deta ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.
    saari app එක on වු පසු Jewellery app එක auto open වී saari app එක සමග auto Run කරයි
    1f611.png
    -_-
    මෙය මහත් දෝශයකි.
    Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම පට්ටම අවුලකි.
    1f611.png
    -_-
    ෆුල් මාවලස් ලයිෆ් එකක් ගත කළ මා දැන් කොර වී ඇත.
    ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය.
    වරින් වර මා ඩේටා upload කිරීම් කිහිපයක් සිදු කල නමුදු ඒ සදහා virus guard එකක් පැලැදුවෙමි.ඒ නිසා බය වීමට නම් කරුණක් නැත
    1f913.png
    B-)
    හැකිනම් ඔබගේ Daughter 2 ඩිවයිස් එක මේ වෙනුවට ලබා දෙන්න
    FACE_WITH_COLON_THREE.png
    :3
    මීට,
    බෑනා.
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂
    උපුටාගන්නා ල

    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැක්කේ නෑ මේ ටිකේ වැඩිය :no:


    මතකද මාස 6කට විතර කලින් කිව්වේ එන එක අඩු කරන්න සිද්ද වෙනවා කියලා...
    දැන් එන්න වෙලාවක් නෑ ඉස්සර වගේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මතකද මාස 6කට විතර කලින් කිව්වේ එන එක අඩු කරන්න සිද්ද වෙනවා කියලා...
    දැන් එන්න වෙලාවක් නෑ ඉස්සර වගේ
    උපුලා 20 + දීපන්කො ..මට වෙන එකෙක් හොයන යන්න කම්මැලි :confused:
     
    • Like
    Reactions: Executer

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මතකද මාස 6කට විතර කලින් කිව්වේ එන එක අඩු කරන්න සිද්ද වෙනවා කියලා...
    දැන් එන්න වෙලාවක් නෑ ඉස්සර වගේ
    ඔව් ඔව් අපිට තේරෙනවා :yes: කණුවට තියල බැන්දට පස්සේ ඔහොමවත් එන එකක් නෑ