~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Hitha wawannema
    na, oba ayeth
    enne na
    Mama thama
    danne, ma obe
    kiya…
    Hiri kodu
    mediyam ra, dun
    heena eliwen na
    Oba thama danne
    oba mage kiya…
    Oba thama danne
    oba mage kiya…
    Mama thama danne
    ma obe kiya…

    ඔය ඇඩියාව නවතින්නේ නැද්ද මිනිහෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගුලේ *$*#*-$-$- ගාට ගාට පාර මැද්දෙ යන එවුන් එක්ක එපා වෙනවා. 70යන්ඩ තියේනං යන්ඩ ඕන නැත්තං පැත්තකට වෙන්ඩ ඕන:growl: ඉස්සර කරන්නෙත් නෑ මගුලක් කරනවා මැද්දට වෙලා:eek:

    mama oka kiwwama katus mata mada gahuwa. umbath support kalada koheda :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගල්කිස්සට:yes:

    මේක කවදාවත්නැතිව වෙනදා වෙලාවට විනාඩි 20ක් කලිං කුරුණාගලට ආවනේ:eek: ස්ටේශමෙන් වාහනෙන් බැස්ස විතරයි ට්‍රේන් එක ගියා. ඊට පස්සෙ ආව ඒමනක් පොල්ගහවෙලට. එතන්ට එද්දි යාල්දේවිය මිස් විනාඩි දෙකකින්:dull: එතනිනේ වෙලාවෙම කැන්ඩි ට්‍රේන් එක ආව. ඒකෙ කොටුවට ඇවිල්ල මේකට නැගගන්ඩ පුලුවන් වුනා:cool:

    යාල්දේවි vs (fb15+S12):yes:

    hamadama payak parakku nisa wela gihin awilla:lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගල්කිස්සට:yes:

    මේක කවදාවත්නැතිව වෙනදා වෙලාවට විනාඩි 20ක් කලිං කුරුණාගලට ආවනේ:eek: ස්ටේශමෙන් වාහනෙන් බැස්ස විතරයි ට්‍රේන් එක ගියා. ඊට පස්සෙ ආව ඒමනක් පොල්ගහවෙලට. එතන්ට එද්දි යාල්දේවිය මිස් විනාඩි දෙකකින්:dull: එතනිනේ වෙලාවෙම කැන්ඩි ට්‍රේන් එක ආව. ඒකෙ කොටුවට ඇවිල්ල මේකට නැගගන්ඩ පුලුවන් වුනා:cool:

    යාල්දේවි vs (fb15+S12):yes:

    :sorry: මම අන්තිමට ට්‍රේන් එකක ගියේ මිට අවුරුදු 12 කට විතර කලින්ද කොහෙද :(
     
    • Like
    Reactions: Rex921

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා අඬන්න එපා අපි හැමෝම කෝච්චි බලන්න යමු :yes: මම දේවාලේ ගානේ එක්ක යන්නං බබාලා නාඬා ඉන්න
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හා හා අඬන්න එපා අපි හැමෝම කෝච්චි බලන්න යමු :yes: මම දේවාලේ ගානේ එක්ක යන්නං බබාලා නාඬා ඉන්න

    උබ හෝ ගානා පොකුණ දැකල තියනවද :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pos ayane ban :dull::dull:
    එහෙම වෙන්නැති නේද. මටනම් කෝකත් එක‍යි. වෙලාවෙ හැටි‍යට බස් එකේ හරි කෝච්චි‍යෙ හරි ‍යනවා. :)
    දුර ගමනක් ‍යනකොට වහන‍යක් drive කරනවට වැඩි‍ය ඔ‍ය මොකක හරි ‍යන එක ලේසි‍යි මට නම්. :yes:

    කැම්පස් ‍යන කාලේ සල්ලි නැතුව ටවුන් එකට ප‍යින් ගි‍යපු මිනිස්සු අපි. :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mama oka kiwwama katus mata mada gahuwa. umbath support kalada koheda :frown:

    නට මතකයි ඔය සීන් එක. :yes: මාත් කීවෙ 70ට යන්ඩ පුලුවන්නම් යන්ඩ ඕන හදිස්සි කාරයින්ට ඉඩ දෙන්ඩ ඕන (අද මම වගේ අයට:baffled:):yes:

    කටුස් මඩ ගැහුවා තමා:baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :)