මේ මනුස්ස ලෝකේ ඕක නෑ ..උබ කොහොමද ඕක දැක්කේ![]()
අම්මට දැන් කොහොමද...බෙහෙත් අරගත්තාද...
මේ මනුස්ස ලෝකේ ඕක නෑ ..උබ කොහොමද ඕක දැක්කේ![]()
කිරි මුහුද කියන්නේ නුවර වැවට නෙමේ මනුස්ස ලෝකේ ඕක නෑ ..උබ කොහොමද ඕක දැක්කේ![]()
සාහිත්‍ය පොත් වලත් කිරි මුහුදක් තියෙනවලු තමා ඒක නං දැකල නෑ. ඇස් දෙක දිහා බැලුවාLook into my eyes,
You will see
What you mean to me
Search your heart,
Search your soul
And when you find me there,
you'll search no more
කැඩිච්ච ඇහි පිල්ලමක් නං කොනේ තියෙනවා තියෙනවා එච්චර තමා මටනං පේන්නේ
ඇස් දෙක දිහා බැලුවාකැඩිච්ච ඇහි පිල්ලමක් නං කොනේ තියෙනවා තියෙනවා එච්චර තමා මටනං පේන්නේ
![]()
katus bomuda?highland kalkiri ekakකිරි මුහුද දැකල තියෙනවා
කිරි මුහුද කියන්නේ නුවර වැවට නෙසාහිත්ය පොත් වලත් කිරි මුහුදක් තියෙනවලු තමා ඒක නං දැකල නෑ.
කොහෙද දේවාලේ බෝතල් ටික
අර දෙවි කෙනෙක් කිරිමුහුදෙන් අමුර්තේ හොයා ගත්තා කිවේ නුවර වැවෙන්ද එතකොටනුවර වැව = කිරි මුහුද = කිරි සයුර = අපි ඉන්න මන්දාකිනිය



අර දෙවි කෙනෙක් කිරිමුහුදෙන් අමර්තේ හොයා ගත්තා කිවේ නුවර වැවෙන්ද එතකොට![]()
පෘතුවිය තියෙන්නේ නුවර වැවේ... 
පෘතුවිය තියෙන්නේ නුවර වැවේ...
![]()



මහා මේරු පර්වතය තියෙන්නේ කොහෙද එතකොට 
බොතල් පත්තරකාරයෙක්ට විකුනලා ටෙඩියෙක් ගත්තා
ටෙඩිව කපලා දේවාලේ සේවකයෝ අතර බෙදෙන්න ඕනේ 
මහා මේරු පර්වතය තියෙන්නේ කොහෙද එතකොට
![]()

ehenam wathura bonna.mama sara akkath ekka meka bonnamවතුර හොඳා මට![]()
ආ බන් කදු කොමෙයි මුහුදේ තියෙන්නේඒකත් තියෙන්න ඕනේ කිරි සයුරේ නේද? ඒ කියන්න ඒක තියෙන්නෙත් නුවර වැවේ..![]()

අනේ මන්ද ..නුවර වැව කලබලා අමුර්ටය හොයා ගත්තත් කියපු උන් තව මොනා කියයිද දන් නෑ ටෙඩියෝ ගන්න කවුද අවසර දුන්නේ කෝ දේවාලේ පාලක මණ්ඩලේ අනුමැතිය ගත්ත අවසර පත්තරේ
මේවා හිරේ යන වැඩ