නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
open university එකේ ඉන්ජිනියරින්ග් ඩිග්රී එකක් කරන්ඩ කීයක් යනවද දල වශයෙන්![]()
Uba den open yannada lesthiya?
Onna oya campus eke degree eka karapan


9k wage.mita avurudu 2kata kalin beluwe
ස්ලිට් එකත් එක්ක බලද්දිනම් ලාබයි 
ස්ලිට් එකත් එක්ක බලද්දිනම් ලාබයි
උපුල් මාම කියන්නෙ කට්ට වැඩී කියලා තනියම කරන්ඩ ඕන හින්දා
ඒකත් ඇත්ත තමා ඉසරහට එන ප්රැක්ටිකල් අරවා මේව ගැන කියන්ඩ කෙනෙකුත් නෑනෙ මන් හිතන්නෙ
mamath karanna hitiye eke.hebei ithin job adui.mamath karanna hitiye eke.hebei ithin job adui.
පිලිගැනීමෙ වෙනසක් නෑ කියන්නෙ කැම්පස් එක්ක
government job walata awlak na.pvt side eke adui.mata 1st shy maths fail hinda karanna puluwan ekama course eka electric and electronic engineering degree eka.ekath wenama ekak maths walata karana gaman thibune
