~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිල් තරු නෙතු හිනැහේ
    මේ සුන්දර රැයෙහි දිලී
    සිත සතුටේ කිමිදීලා
    ඔබ මා වෙත යාවීලා
    ආදරේ මල් වරුසා ඇද හැලෙනා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ
    හිතට හිතක්‌ ළං වීලා කල්පයක්‌ වගේ
    දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුළු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි .

    නිසංසල තැනකට වෙලා
    හඩන මගෙ ඇස් දෙක දෙස බලා
    කියන්නකෝ දෙවියනේ
    මේ දුක් කොහොම ඉන්නද ඉවසලා

    මගේ අත ගෙන කනට ළං වී
    අනෙ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු
    නොසිතුවෙද මට දුක් ලැබේයැයි

    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනාසුණු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්නද ඉවසලා

    එදා රෑ ගං ඉවුර අසබඩ
    සුපුන් සඳ පායන වෙලාවක
    කතා කී හැටි මතක් වෙනකොට
    දුක දැනෙයි පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා
    සිතෙහි අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විදින්නද
    දුක් කඳුළු මැද තනිවෙලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රන් කෙන්දෙන් බැඳ අතැඟිළි එක් කල ආදරයයි...
    පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින් //

    හැඳින ගත්තේ අප ඔවුන්
    පෙම්වතුන් වීමෙන්
    අප උපන්නේ මේ බිමේ
    ප්‍රේමයේ නාමෙන්
    ඉතින් කෙලෙසද මා බලන්නේ
    ඔබ දිහා එලෙසින්
    යෙහෙළියක සේ සොයුරියක සේ
    පෙම් කඳුළු දෑසින්...

    යෙහෙළියක සේ......

    ඔබ ඔබේ සිත රවටමින්
    අහක බැලු දවසේ
    ඔබ ඉවත හල මා අදත්
    හඬමි පෙම් පියසේ
    ඉතින් කෙලෙසද මා බලන්නේ
    ඔබ දිහා එලෙසින්
    යෙහෙළියක සේ සොයුරියක සේ
    පෙම් කඳුළු දෑසින්...

    යෙහෙළියක සේ....!!!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    9k wage.mita avurudu 2kata kalin beluwe


    :D ස්ලිට් එකත් එක්ක බලද්දිනම් ලාබයි :yes:
    උපුල් මාම කියන්නෙ කට්ට වැඩී කියලා තනියම කරන්ඩ ඕන හින්දා

    ඒකත් ඇත්ත තමා ඉසරහට එන ප්‍රැක්ටිකල් අරවා මේව ගැන කියන්ඩ කෙනෙකුත් නෑනෙ මන් හිතන්නෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :D ස්ලිට් එකත් එක්ක බලද්දිනම් ලාබයි :yes:
    උපුල් මාම කියන්නෙ කට්ට වැඩී කියලා තනියම කරන්ඩ ඕන හින්දා

    ඒකත් ඇත්ත තමා ඉසරහට එන ප්‍රැක්ටිකල් අරවා මේව ගැන කියන්ඩ කෙනෙකුත් නෑනෙ මන් හිතන්නෙ

    :yes:mamath karanna hitiye eke.hebei ithin job adui.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    පිලිගැනීමෙ වෙනසක් නෑ කියන්නෙ කැම්පස් එක්ක

    government job walata awlak na.pvt side eke adui.mata 1st shy maths fail hinda karanna puluwan ekama course eka electric and electronic engineering degree eka.ekath wenama ekak maths walata karana gaman thibune