Arrow math ekka tharaha nisa baninawada manda..mage nahe danawa hodatama

Arrow math ekka tharaha nisa baninawada manda..mage nahe danawa hodatama

heta home coming nisa man nidagatta.mara magulak una kiyahanko.ara colonbo inne mata nangila dennek.me tike awulen hitiye .mprashnewat mata kiwe na..aiya kolaba en nadda aha aha hitiye..dan cl kara yaku hodatama bilamokek hari gon harakek bootak tiyala ..anataka karanna ba kiyala adanawa..mona karannada theren na bolaw
![]()



බඩාට කියපන් ගිහිල්ල බලන්ඩ කියල
මට ඇඩ්රස් එක දීපන් මන් බලාගන්නම් හෙට ඉදලාමන් වගේ හොද කොල්ලෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕන


ලාරා සව් බිවුවත් නැතත් අපිට මොකො



මන් උබත් එක්ක තරහයි කිවේ කවුද බන් ..පිස්සුද උබ එක්ක තරහ වෙන්නArrow math ekka tharaha nisa baninawada manda..mage nahe danawa hodatama

නෑ නෑ මට ඉන්න අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ..ඔයා නැතුව කොමද මන් හෝම් කමින් ගන්නේඔයාගේ![]()


ඔයත් මෙහෙ හිටියනම් අපේ එකත් ගන්න තිබ්බා 

සයෝ නැන්දා කාලෙකින් දැක්කේ නෑ තරහා වෙලාද දන්නෙත් නෑ ..






බුදු දහමේ ගාතාවකට ගිය කල
ඉස්සර ගැන අක්ෂර මාත්රා පිහිටුවේ බල පිහිටන්න ..මෙහෙම කියලා මොනවා පිහිටන්නද 
අපි යනවා සිංහලු ..අද දවස නුවර ඉතින් !!සයෝ නැන්දා කාලෙකින් දැක්කේ නෑ තරහා වෙලාද දන්නෙත් නෑ ..
![]()
ස්.. ස්.. කියලා අල්ලාගෙන පොඩ්ඩක් කතා බහ කළා.
සෙල්පියක් ගැහුවා උබලට ඉරිසියා හිතෙන්න.

ඊයේ ෆුඩ් ෆෙස්ටිවල් එකේ අපි කකා ඉන්නද්දී මෙන්න එකෙක් අපේ පිටිපස්සෙන් රිංගන්න ට්රයි එක දෙනවා. බැලින්නම් සයෝ නැන්දා.ස්.. ස්.. කියලා අල්ලාගෙන පොඩ්ඩක් කතා බහ කළා.
සෙල්පියක් ගැහුවා උබලට ඉරිසියා හිතෙන්න.
![]()
![]()
කලිංම දැනුවත් වුනා තෑන්ක්ස්

