~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
heta home coming nisa man nidagatta.mara magulak una kiyahanko.ara colonbo inne mata nangila dennek.me tike awulen hitiye .mprashnewat mata kiwe na..aiya kolaba en nadda aha aha hitiye..dan cl kara yaku hodatama bila :( mokek hari gon harakek bootak tiyala ..anataka karanna ba kiyala adanawa..mona karannada theren na bolaw :(

ඔයාගේ:shocked::shocked::shocked:
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    බඩාට කියපන් ගිහිල්ල බලන්ඩ කියල :rofl:

    මට ඇඩ්‍රස් එක දීපන් මන් බලාගන්නම් හෙට ඉදලා :yes:මන් වගේ හොද කොල්ලෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕන :cool:

    :baffled::rofl:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    24068163_384211808658740_1424552605549456402_n.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේවත් විකුර්ති කරලනේ :eek::eek::eek::eek::(:(:(බුදු දහමේ ගාතාවකට ගිය කල :( ඉස්සර ගැන අක්ෂර මාත්‍රා පිහිටුවේ බල පිහිටන්න ..මෙහෙම කියලා මොනවා පිහිටන්නද :(
    https://www.emp3c.co/mp3/wedding-jaya-mangala-gatha.html
     
    • Like
    Reactions: RottenCOLT

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි යනවා සිංහලු ..අද දවස නුවර ඉතින් !!:cool::cool:සයෝ නැන්දා කාලෙකින් දැක්කේ නෑ තරහා වෙලාද දන්නෙත් නෑ ..:confused:

    අර කෙල්ලො දෙන්න බලන්ඩ යන්නෙ නැද්ද
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයේ ෆුඩ් ෆෙස්ටිවල් එකේ අපි කකා ඉන්නද්දී මෙන්න එකෙක් අපේ පිටිපස්සෙන් රිංගන්න ට්‍රයි එක දෙනවා. බැලින්නම් සයෝ නැන්දා. :lol: ස්.. ස්.. කියලා අල්ලාගෙන පොඩ්ඩක් කතා බහ කළා. :love: සෙල්පියක් ගැහුවා උබලට ඉරිසියා හිතෙන්න. :P :P
     
    • Like
    Reactions: cedric1986

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයේ ෆුඩ් ෆෙස්ටිවල් එකේ අපි කකා ඉන්නද්දී මෙන්න එකෙක් අපේ පිටිපස්සෙන් රිංගන්න ට්‍රයි එක දෙනවා. බැලින්නම් සයෝ නැන්දා. :lol: ස්.. ස්.. කියලා අල්ලාගෙන පොඩ්ඩක් කතා බහ කළා. :love: සෙල්පියක් ගැහුවා උබලට ඉරිසියා හිතෙන්න. :P :P

    කලිංම දැනුවත් වුනා තෑන්ක්ස්