good morning....අර වැස්සට බයික් වල යන අය දාන් යන රේන් කෝට් එකක් කියක් වේවිද ??![]()
rep 11++අවුරුද්දට කඹ අදින්න එන්නඒ කාලේ තමා ඔය වගේ හැකියාවන් ප්රයෝජනවත් වෙන්නේ
![]()
rep 11++Kauda doo api nethuwa kaba adinna lesthi wenne![]()
rep 11++
අර වැස්සට බයික් වල යන අය දාන් යන රේන් කෝට් එකක් කියක් වේවිද ??![]()
1500-2000 wage wei, eth loku wessakata ewa wedak nehe. themenawa..
මම ලබන පාර අයවැයෙන් පොඩි මිනිස්සුන්ට නොතෙමී යන්න පොඩි කාර් වල මිල අඩු කරනවා...
අපි දැකපු හීන1500-2000 wage wei, eth loku wessakata ewa wedak nehe. themenawa..
මම ලබන පාර අයවැයෙන් පොඩි මිනිස්සුන්ට නොතෙමී යන්න පොඩි කාර් වල මිල අඩු කරනවා...

වාහන ගෙදර තියාගෙන බයික් වල යනවට හොඳ වැඩේ
අද මේ පොඩි වැස්සේත් මගේ ෂර්ට් එකේ බඩ හරියයි කලිසමයි ලාවට තෙමිලා තිබ්බා. වැඩක් නෑ ඔය ඉලව් නම්.

පෙම් කැකුල පිපී එන විට මහදේ... එය පරව ගියා... මා හෙලා මේ දුක් අන්ධකාරේ.. අන්ධකාරේ...![]()
ඔය බඩ වහන්න ලොකු ටෙන්ට් රෙද්දක්වත් ඕනේ වෙයි
අද මේ පොඩි වැස්සේත් මගේ ෂර්ට් එකේ බඩ හරියයි කලිසමයි ලාවට තෙමිලා තිබ්බා. වැඩක් නෑ ඔය ඉලව් නම්.