~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර වැස්සට බයික් වල යන අය දාන් යන රේන් කෝට් එකක් කියක් වේවිද ??:rolleyes::rolleyes:

    1500-2000 wage wei, eth loku wessakata ewa wedak nehe. themenawa..
    මම ලබන පාර අයවැයෙන් පොඩි මිනිස්සුන්ට නොතෙමී යන්න පොඩි කාර් වල මිල අඩු කරනවා...
     
    • Like
    Reactions: Sara531

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar546382_15.gif
    avatar556134_3.gif

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1500-2000 wage wei, eth loku wessakata ewa wedak nehe. themenawa..
    මම ලබන පාර අයවැයෙන් පොඩි මිනිස්සුන්ට නොතෙමී යන්න පොඩි කාර් වල මිල අඩු කරනවා...

    අද මේ පොඩි වැස්සේත් මගේ ෂර්ට් එකේ බඩ හරියයි කලිසමයි ලාවට තෙමිලා තිබ්බා. වැඩක් නෑ ඔය ඉලව් නම්. :angry::angry:
     
    • Like
    Reactions: Kumara456

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අද මේ පොඩි වැස්සේත් මගේ ෂර්ට් එකේ බඩ හරියයි කලිසමයි ලාවට තෙමිලා තිබ්බා. වැඩක් නෑ ඔය ඉලව් නම්. :angry::angry:
    වාහන ගෙදර තියාගෙන බයික් වල යනවට හොඳ වැඩේ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෙම් කැකුල පිපී එන විට මහදේ... එය පරව ගියා... මා හෙලා මේ දුක් අන්ධකාරේ.. අන්ධකාරේ... :no:

    සොදුර
    අදුර අදුර
    අපි කොදුර කොදුර
    හොයමු හොදම පදුර
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    අද මේ පොඩි වැස්සේත් මගේ ෂර්ට් එකේ බඩ හරියයි කලිසමයි ලාවට තෙමිලා තිබ්බා. වැඩක් නෑ ඔය ඉලව් නම්. :angry::angry:
    ඔය බඩ වහන්න ලොකු ටෙන්ට් රෙද්දක්වත් ඕනේ වෙයි :baffled:
     
    • Like
    Reactions: Sara531