කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Machan, Ubata oita wada kelin theeranyak ganna Thibuna... aparade.... wena Hoda Gaanu innawa ban Rate... ein ekak bedala santhoosen hitapan....

    ubath dan koi weleth baye seken inne eki pita yaida kiyala... anawashya pressure ekak ganne nathuwa hoda theeranayak ganin
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    කිසිම දෙකට වහල් වෙන්න එපා
    වහල්ලු උනහම මෙහෙම තමයි හිතෙන්නේ


    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: බොහොම හොදයි...එල එල... :yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mona huttakda yako

    Hukala atha arapanko...

    6 weni paaratath puka denna yanne...

    Kohomath aruu hoda sapak aran athi..... Hamme itbin neh...
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අවසර කල, රහස් තැන, ගැහුණු කවුරුද වරදේ නොබැදෙන.
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,687
    10,281
    113
    යකෝ මම උනානම් අරූවයි කෙල්ලවයි දෙන්නම මරාගෙන කනවා :angry::angry:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,835
    646
    113
    කිසිම දෙකට වහල් වෙන්න එපා
    වහල්ලු උනහම මෙහෙම තමයි හිතෙන්නේ


    මේකටනම් විදා මම උඹත් එක්ක එකගයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේකටනම් විදා මම උඹත් එක්ක එකගයි.
    එක ජොබ් එක කරනකොට ගොඩක් වෙලාවට සිතුවිලිත් එක සමානයි ග.ක.පු.සෝ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මරුසිරා;22799246 said:
    චාන්ස් එක දුන්නට කමක් නැ දැන්ම බදින්න යන්න එපා .තව කාලයක් ඔහොම ඉදල බලපන් එකී ඇත්තටම අරුව අමතක කරලා උබත් එක්ක ඉන්නවද කියල ...


    නැත්නම් බැදලා ආයෙත් අරු පස්සේ යන්න ගත්තොත් සොරි තමා උබට :)

    සිරාවටම එක සැරයක් විශ්වාසය කඩ කරානම් ආයි ලේසියෙන් හැදෙන්නේ නැ විදුරු වගේ තමයි කැඩුනොත් කැඩුනම තමයි. දෙන්න එකට හිටියත් වෙන ප්‍රශ්න වලට උය ප්‍රශ්නේ හේතුවක් වෙන්ව ගොඩක් දුරට .
    :yes::yes::yes::yes:
    පරිස්සමෙන් ...​
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිරාවටම එක සැරයක් විශ්වාසය කඩ කරානම් ආයි ලේසියෙන් හැදෙන්නේ නැ විදුරු වගේ තමයි කැඩුනොත් කැඩුනම තමයි. දෙන්න එකට හිටියත් වෙන ප්‍රශ්න වලට උය ප්‍රශ්නේ හේතුවක් වෙන්ව ගොඩක් දුරට .
    :yes::yes::yes::yes:
    පරිස්සමෙන් ...​

    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි,
    ඒ පෙති එක් කර යළි මලක් තනනු නොහැකි
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා.

    උඹව අදහන්න වටිනවා මචෝ. :lol::lol:

    මටනම් එකම වැරැද්ද උපරිම වෙන්නේ දෙපාරයි. :D:D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි,
    ඒ පෙති එක් කර යළි මලක් තනනු නොහැකි
    සරදම් නොකරමි , ආදරයෙන් කියමි
    විසිරුණු පෙති යලි මලක් නොවේ නැගණි
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මගේ නම් උපරිම සමාව එකපාරයි
    එකම වරද දෙපාරක් කරනවානම් සමාව දෙන්නේ නෑ
    මට ඔහොම දෙයක් උනානම් ගෑනිට ගෙදරවත් ඉන්න බැරි කරල තමයි නවතින්නේ
    ඔය ගෑනිව දැන්ම අතැරලා දාපන් නැත්නම් පස්සේ උඹට අඬ අඬ මේකෙ ත්‍රෙඩ් දාන්න වෙයි