අදත් පටන් ඇරගෙන නේද මේ මිනිස්සු විලිසංගේ නැති කතා කියන්න
මයේ අම්මේ කොහොමද අපි පොඩි දරුවෙක්වත් මේකට එක්ක එන්නේ මේ කියන ඒවා අහන ඉන්න පුලුවන්ද මම අහන්නේදෙයියොම බලාගන්න ඕනේ මේ අවනඩුව කොහෙද දෙයියොත් නෑ නෙ හනේ හපොයි
![]()

වැස්සෙ නැ..3 වෙලටම කනවා..තාම රැට කැවෙ නැ..නැනෙ..ඊයෙ නින්ද ගියෙ නැ..වැඩ නම් වැඩි..එ නිසාම කරන්න කම්මැලි...අප්‍රේල් මුල හරි මාර්තු අග එන්න හිතන් ඉන්නවා..බදින්න ඉතින් කොල්ලෙක් හොයාගන්න එපැයි..එක සුද්දෙක් නම් හම්බුනෙ නැ..අපො මං දෙශපාලනෙට නැනෙ..මැච් බලන්නෙ නැ කම්මැලි දැන්..

oya batala sarireta galapena bada tadi uncle kenek innawa.eyata haada?![]()


මම හිතුව බයවෙලා දිව්වා කියලවැස්සෙ නැ..3 වෙලටම කනවා..තාම රැට කැවෙ නැ..නැනෙ..ඊයෙ නින්ද ගියෙ නැ..වැඩ නම් වැඩි..එ නිසාම කරන්න කම්මැලි...අප්‍රේල් මුල හරි මාර්තු අග එන්න හිතන් ඉන්නවා..බදින්න ඉතින් කොල්ලෙක් හොයාගන්න එපැයි..එක සුද්දෙක් නම් හම්බුනෙ නැ..අපො මං දෙශපාලනෙට නැනෙ..මැච් බලන්නෙ නැ කම්මැලි දැන්..
