~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් අයියා
    මම ඒක එච්චර ගණන් ගත්තෙම නෑ...
    එවෙලේ මොකාද කියලා බැලුවා. ගෙස්ට් විදිහට ඌ ත්‍රෙඩ් එක වීව් කලේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ඒක එච්චර ගණන් ගත්තෙම නෑ...
    එවෙලේ මොකාද කියලා බැලුවා. ගෙස්ට් විදිහට ඌ ත්‍රෙඩ් එක වීව් කලේ

    මට කිවුවෙම නැනෙ.....අනික කො මගෙ vm එකට රිප්ලයි :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බලන් හිටියේ උගේ එළකිරි අකවුන්ට් එක මොකක්ද කියල
    උබ බලන හේතුවනම් මුළු ඔෆිස් එකම දන්නවනේ :P:P

    එතකොට උඹ  ඔය එක එක ජරා සයිට් වලට යන ඒවා පිටිපස්සෙ ඉන්න මට පේන්නෙ නැහැ කියල හිතුවද? නෙදකින් වල් පරයා.. යකෝ ඔෆිස් එකේවත් හිටපන්කො වැදගත් විදිහට.. අනුමානයක් නැහැ උඹ තමයි කොට නිහාල්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැක්කෙ නැද්ද........එත් මට හිතුනා..මොකො රිප්ලයි පරක්කු කියලා

    ඒකනන් සුපිරියට කරල තියෙනවා.. පට්ට කම්බිනේෂන් එකක්... මියුසික් ලස්සනයි, ලිරික්ස් ලස්සනයි.. තේරුමක් තියෙනවා.. වොයිස් ලස්සනයි.. විෂුවල් එක ලස්සනයි.. විෂුවල් එක කොලිටියි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට උඹ  ඔය එක එක ජරා සයිට් වලට යන ඒවා පිටිපස්සෙ ඉන්න මට පේන්නෙ නැහැ කියල හිතුවද? නෙදකින් වල් පරයා.. යකෝ ඔෆිස් එකේවත් හිටපන්කො වැදගත් විදිහට.. අනුමානයක් නැහැ උඹ තමයි කොට නිහාල්..

    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සරා.. මට අර කූඹියගෙ සීන් එක මීටර් නැහැ...
    ඒ කියන්නේ කූඹිය පැණි රසට ගිහින් වැටිලා පිච්චිලා මැරෙනවා වගේ සීන් එකක්ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා.. මට අර කූඹියගෙ සීන් එක මීටර් නැහැ...
    ඒ කියන්නේ කූඹිය පැණි රසට ගිහින් වැටිලා පිච්චිලා මැරෙනවා වගේ සීන් එකක්ද?

    මට නම් හිතුනෙ සිනි රසට තේ එකට ආව කුබියාව තේ එකෙ අයිතිකාරයා අයින් කරලා දානවා කියලා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනන් සුපිරියට කරල තියෙනවා.. පට්ට කම්බිනේෂන් එකක්... මියුසික් ලස්සනයි, ලිරික්ස් ලස්සනයි.. තේරුමක් තියෙනවා.. වොයිස් ලස්සනයි.. විෂුවල් එක ලස්සනයි.. විෂුවල් එක කොලිටියි..

    අති සුපිරි නේ......
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මට නම් හිතුනෙ සිනි රසට තේ එකට ආව කුබියාව තේ එකෙ අයිතිකාරයා අයින් කරලා දානවා කියලා...

    hariyata mama kumarayawa ain karala danawa wage neda baba? :D:P