මම ඒක එච්චර ගණන් ගත්තෙම නෑ...උපුල් අයියා
එවෙලේ මොකාද කියලා බැලුවා. ගෙස්ට් විදිහට ඌ ත්රෙඩ් එක වීව් කලේ
මම ඒක එච්චර ගණන් ගත්තෙම නෑ...උපුල් අයියා
මම ඒක එච්චර ගණන් ගත්තෙම නෑ...
එවෙලේ මොකාද කියලා බැලුවා. ගෙස්ට් විදිහට ඌ ත්රෙඩ් එක වීව් කලේ

මම බලන් හිටියේ උගේ එළකිරි අකවුන්ට් එක මොකක්ද කියල
උබ බලන හේතුවනම් මුළු ඔෆිස් එකම දන්නවනේ![]()
මට කිවුවෙම නැනෙ.....අනික කො මගෙ vm එකට රිප්ලයි![]()

ඒක නිකන් සිගිති ටෝකක්.
වී.එම් එකක්![]()
දැක්කෙ නැද්ද........එත් මට හිතුනා..මොකො රිප්ලයි පරක්කු කියලා
එතකොට උඹ ඔය එක එක ජරා සයිට් වලට යන ඒවා පිටිපස්සෙ ඉන්න මට පේන්නෙ නැහැ කියල හිතුවද? නෙදකින් වල් පරයා.. යකෝ ඔෆිස් එකේවත් හිටපන්කො වැදගත් විදිහට.. අනුමානයක් නැහැ උඹ තමයි කොට නිහාල්..



සරා.. මට අර කූඹියගෙ සීන් එක මීටර් නැහැ...
ඒ කියන්නේ කූඹිය පැණි රසට ගිහින් වැටිලා පිච්චිලා මැරෙනවා වගේ සීන් එකක්ද?
ඒකනන් සුපිරියට කරල තියෙනවා.. පට්ට කම්බිනේෂන් එකක්... මියුසික් ලස්සනයි, ලිරික්ස් ලස්සනයි.. තේරුමක් තියෙනවා.. වොයිස් ලස්සනයි.. විෂුවල් එක ලස්සනයි.. විෂුවල් එක කොලිටියි..
මට නම් හිතුනෙ සිනි රසට තේ එකට ආව කුබියාව තේ එකෙ අයිතිකාරයා අයින් කරලා දානවා කියලා...


hariyata mama kumarayawa ain karala danawa wage neda baba?![]()



තොට පේන හීන..







