~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එනක්කු කුවිරු නරුකමා
    පන්ද්‍රි පයිරි වෙලයික්කමා
    ඔන් රු සෙට්‍රි වෙරුහමාන
    නාන සොල්වේ ඉරුක්කමා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අද ක්ලාස් නැද්ද.. .
    හවස ..ගුටි කන්න වෙයිද බයේ ඉන්නේ ..ගමක් ඇතුලේ තියෙන්නේ .නවත්තන් මොන පක්ෂේද ඇහුවොත් කියන්න දෙයක් නෑ ..හැබැයි දෙපැත්තෙන්ම ඉල්ලන්නේ මන් දන්නා උන් .උන්ගේ ගෝල බාලයෝ අදුනන් නැති එකයි අවුල :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හවස ..ගුටි කන්න වෙයිද බයේ ඉන්නේ ..ගමක් ඇතුලේ තියෙන්නේ .නවත්තන් මොන පක්ෂේද ඇහුවොත් කියන්න දෙයක් නෑ ..හැබැයි දෙපැත්තෙන්ම ඉල්ලන්නේ මන් දන්නා උන් .උන්ගේ ගෝල බාලයෝ අදුනන් නැති එකයි අවුල :sorry:

    එහෙනන් අපිට උබව බලන්ඩ එන්න වෙන සීන් එකක් වගේ...:rofl: