~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කොහොමද වැඩ.....උබට බෑනෙ ඕව kukko
    ඔහොම නැතුවනම් ගොඩ යන්න අමාරුයි බ්‍රෝ .මේ ෆීල්ඩ් එකේ කප් ගහපු අය එක්ක ඔලුව ගහන්නනම් ඔහොම්වත් කරන්න වෙනවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔහොම නැතුවනම් ගොඩ යන්න අමාරුයි බ්‍රෝ .මේ ෆීල්ඩ් එකේ කප් ගහපු අය එක්ක ඔලුව ගහන්නනම් ඔහොම්වත් කරන්න වෙනවා

    එල එල ඔහොමයන් ඔහොමයන්...සක්යා වගේ එකක් දාගන්ඩ පුලුවන්නන් ආයෙ ගොඩේ ගොඩ...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    මගේ බඩ රිදෙනවා බන්. ගස්ටික් වෙන්නත් බෑ. චිලිපේස්ට් කන නිසා වෙන්නත් බෑ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    ආමාශයේ ක්ෂුද්‍රජීවින් වායුවක් නිපදවනවා. වායුවේ ph අගය සාමාන්‍යයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    baya karanna epa

    ආමාශයේ ක්ෂුද්‍රජීවින් වායුවක් නිපදවනවා. වායුවේ ph අගය සාමාන්‍යයි

    avatar510306_3.gif