බඩේ අමාරුව තවමත් පවතී

පොලොන්නරුවත් පොහොට්ටුවටලු නේද දෙකක් විතරක් මයිත්රීට ගිහින්.කුරුණෑගල 50% කට වඩා පොහොට්ටුවට...![]()
මල් පොහොට්ටුව දිනලා උඩින්මKatusu putha mokakda aluthma thathwe
නිල ප්රතිපල එන්න වෙලා යනව ඇති මම හිතන්නේ සමහර ඒවා ආය ගණන් කරනවලු.ඇයි ප්රතිපල දාන්නෙ නැත්තෙ![]()

නිල ප්රතිපල එන්න වෙලා යනව ඇති මම හිතන්නේ සමහර ඒවා ආය ගණන් කරනවලු.

සුභ උදෑසනක් වේවා.....
මොකා දින්නත් කමක් නෑ මේ මල යක්කු උදේ පාන්දර රතිඤ්ඤ දානකොට තමයි ඉතින් ඡන්දේ ඉල්ලපු උන්ගෙයි කඩේ යන උන්ගෙයි හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ.......![]()

අසමෝදගම් බෝතලයක් ඉවරයි.ඒත් ඇය තවම වැළපෙයි
![]()

සුභ උදෑසනක් වේවා.....
මොකා දින්නත් කමක් නෑ මේ මල යක්කු උදේ පාන්දර රතිඤ්ඤ දානකොට තමයි ඉතින් ඡන්දේ ඉල්ලපු උන්ගෙයි කඩේ යන උන්ගෙයි හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ.......![]()