~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සමාජ රෝගයක් නෙහ්? උබටත් තිබ්බ නෙහ් කලින් :shocked:

    නංගි කියන්නේ මට aids ඇති කියලා ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ගෙ ඔඩොක්කුවේ නිදාගෙන නංගිගේ අතටම මාට්ටු
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නංගි කියන්නේ මට aids ඇති කියලා ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ගෙ ඔඩොක්කුවේ නිදාගෙන නංගිගේ අතටම මාට්ටු [/B][/COLOR][/SIZE]


    මස්සිනත් කරල තියන දේවල් අම්මප... :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රන් මලක් ලෙස ගෙන පුදන්නට නුබේ වත හිමි නැති දිනේ
    තවත් මා ලග රැදී ඉන්නට වරම් නොපතන් කුමරියේ
    අසම්මතයේ පෙම් කතාවක රූ ලෙසින් අප හමු උනේ
    ලං නොවන්නට දහස් බැමි ඇත නුබ නොදන්නා මගෙ ලොවේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රන් මලක් ලෙස ගෙන පුදන්නට නුබේ වත හිමි නැති දිනේ
    තවත් මා ලග රැදී ඉන්නට වරම් නොපතන් කුමරියේ
    අසම්මතයේ පෙම් කතාවක රූ ලෙසින් අප හමු උනේ
    ලං නොවන්නට දහස් බැමි ඇත නුබ නොදන්නා මගෙ ලොවේ

    :baffled::baffled::oo::oo::rolleyes::rolleyes: