අපේ පැත්තෙනනම් ඊයේ ප්රතිඵල එන්නත් කලින් ඔක්කොම ඉවර කර ගත්තා කට්ටිය නිලනොවන ප්රතිඵල එද්දී![]()
කවුද ඔයාලගෙ පැත්තෙන් ඉල්ලුවෙ..
අපේ පැත්තෙනනම් ඊයේ ප්රතිඵල එන්නත් කලින් ඔක්කොම ඉවර කර ගත්තා කට්ටිය නිලනොවන ප්රතිඵල එද්දී![]()
කවුද ඔයාලගෙ පැත්තෙන් ඉල්ලුවෙ..
මම ඇස් පියන් පොහොට්ටුවට දීලා ආවා බඩේ අමාරුව තවමත් පවතී

Wamane yanna enawada? Kerakilla, kema aruchiya wage thiyenawada?

ඔය මුකුත් නෑ. මල පිටවීමද සාමාන්යයි. එත් තවම රිදෙයි

ඔපරේශන් එකක් එහෙම කරාද කලින්...අඩු කතුරු ස්කැල්පල් එකක් එහෙම බඩේ තියෙද්දි මහලද දන්නෑ...
(කැඩිලා කිව්වේ අස්ථි භග්නයක්
)ෆ්රිජ් එක ඇතුලේ රසම් ක්රීම් කියලා එකක් තිබුනා. තම්බුම් හොද්දමද කොහෙද. බොනගමන් ඉන්නේ![]()


ෆ්රිජ් එක ඇතුලේ රසම් ක්රීම් කියලා එකක් තිබුනා. තම්බුම් හොද්දමද කොහෙද. බොනගමන් ඉන්නේ![]()
බලන්න අනේ එකෙක්වත් මට චන්දෙ දීල නෑනේ මගේ චන්දෙ විතරයි මට වැටිලා තියෙන්නේකෝ අප්පා මෙකෙ අය..චන්දෙට මොකො උනේ..කවුද දින්නෙ
බලන්න අනේ එකෙක්වත් මට චන්දෙ දීල නෑනේ මගේ චන්දෙ විතරයි මට වැටිලා තියෙන්නේ![]()

prathipala ahala nidimathayi. Pohottuwa dinalaකෝ අප්පා මෙකෙ අය..චන්දෙට මොකො උනේ..කවුද දින්නෙ